උත්සව සමයේ ආහාර සෞඛ්‍ය ඉහළ නැංවීමට අම්පාර නගරයේ වෙළෙඳසැල් පරික්ෂා කෙරේ

උත්සව සමයේ ආහාර සෞඛ්‍ය ඉහළ නැංවීමට අම්පාර නගරයේ වෙළෙඳසැල් පරික්ෂා කෙරේ
  • SocialShare:

"සුව අහරීන් සුවති දැයක් " තේමාව යට‍තේ උත්සව සමයේ ආහාර සෞඛ්‍ය ඉහළ නැංවීම උදෙසා අම්පාර නගරයේ වෙළෙඳ සැල් පරික්ෂා කිරීම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ඊයේ (10) ආරම්භ කරන ලදී.

මෙම වැටලීම් අම්පාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිතුමන්ගේ උපදෙස් මත පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමන්ගේ ප්‍රධනත්වයෙන් සිදුකරනු ලැබේ.