All Stories

මාතර නගර සභා සීමාවේ ඩෙංගු මර්දන මෙහෙයුමක්

ඩෙංගු උවදුරින් මාතර දිස්ත්‍රික්කයේ ජනතාව සුරක්ෂිත කිරීමේ ඉලක්කය පෙරදැරිව "සුවපත් පවුර" ඩෙංගු මර්දන මෙහෙයුමෙහි තවත් අදියරක් ඊයේ (11) මාතර නගර සභා සීමාවේ අවදානම්ව පවතින සියලුම ග්‍රාම සේවා වසම් ආවරණය වන පරිදි ක්‍රියාත්මක විය. කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතාගේ මගපෙන්වීම මත, මාතර මහනගර සභාවේ නගරාධිපති නීතිඥ ජයන්ත පතිරණ මහතාගේ පූර්ණ මැදිහත් වීමෙන්, නගර සභා නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මෙම වැඩසටහන අද දවස පුරා සංවිධානය කර තිබුණි.

මාතර නගර සභා සීමාවේ ඩෙංගු මර්දන මෙහෙයුමක්

රාජ්‍ය භාෂා දින සතිය වෙනුවෙන් පොළොන්නරුවේ පාසල් අතර ප්‍රශ්න විචාරාත්මක තරගාවලියක්

2026 රාජ්‍ය භාෂා දිනය හා සමගාමීව පැවති රාජ්‍ය භාෂා සතිය වෙනුවෙන් සංවිධානය කරන ලද ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන් මාලාවේ අවසන් මහා තරගය පසුගිය 10 වැනිදා පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය අභිරූ ශාලාවේදී පැවැත්විණි.

රාජ්‍ය භාෂා දින සතිය වෙනුවෙන් පොළොන්නරුවේ පාසල් අතර ප්‍රශ්න විචාරාත්මක තරගාවලියක්

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ විශේෂ සංවාදයක් පොළොන්නරුවේදී

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතියේ ඉදිරි ගමන තීරණය කෙරෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් පළාත් මට්ටමින් සංවාදයක් ඇති කිරීමේ විශේෂ වැඩසටහනක් ඊයේ (07) පෙරවරුවේ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය නඳුල ශාලාවේදී පැවැත්විණි.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ විශේෂ සංවාදයක් පොළොන්නරුවේදී

ආහාර නාස්තිය අවම කිරීමට ජාතික වැඩපිළිවෙළක් අවශ්‍යයි – කෘෂිකර්ම අමාත්‍ය

ආහාර නාස්තිය අවම කිරීම සඳහා ජාතික මට්ටමේ වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පැවසීය.

ආහාර නාස්තිය අවම කිරීමට ජාතික වැඩපිළිවෙළක් අවශ්‍යයි – කෘෂිකර්ම අමාත්‍ය

විගමනික ශ්‍රමිකයන්ගේ දූ දරුවන්ට ශිෂ්‍යත්ව හා පාසල් උපකරණ ප්‍රදානය කෙරේ

බදුල්ල දිස්ත්‍රික්කයේ විගමනික ප්‍රජාවගේ දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දිරිගැන්වීමේ අරමුණින් ශිෂ්‍යත්ව සහ පාසල් උපකරණ ප්‍රදානය කිරීමේ විශේෂ වැඩසටහනක් පසුගියදා (04) ඌව පළාත් විගමනික සම්පත් මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

විගමනික ශ්‍රමිකයන්ගේ දූ දරුවන්ට ශිෂ්‍යත්ව හා පාසල් උපකරණ ප්‍රදානය කෙරේ

"මලෛයග මහිල්ච්චි" වැඩසටහන යටතේ වැලිමඩ බෝව වත්තේ නව නිවාස ව්‍යාපෘතියට මුල්ගල් තැබේ

"මලෛයග මහිල්ච්චි" වැඩසටහන යටතේ නව නිවාස ව්‍යාපෘතියක් සඳහා මුල්ගල් තැබීම ඊයේ (04) වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ බෝව වත්තේදී සිදු කෙරිණි.

"මලෛයග මහිල්ච්චි" වැඩසටහන යටතේ වැලිමඩ බෝව වත්තේ නව නිවාස ව්‍යාපෘතියට මුල්ගල් තැබේ