අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශේෂාංග

    ජපන් - ශ්‍රී ලංකා ආර්ථීක, දේශපාලන හා සංස්කෘතික සබඳතා අනාදිමත් කාලයක සිට පැවත එන්නකි. ජපන් මිත්‍රත්වය ශ්‍රී ලංකාවට වටිනා සම්පතක් වන අතර මේ වන විට මෙම රාජ්‍යතාන්ත්‍රික නිල සබඳතාවට වසර 61ක් ඉක්මා ඇත.

    ජපාන ශී‍්‍ර ලංකා වත්මන් රාජ්‍ය තාන්ති‍්‍රක සබඳතාවන් ඇරඹෙන්නේ 1951 සැන් ෆ‍්‍රැන්සිස්කෝ ප‍්‍රකාශනයෙනි. එම සබඳතාවයන් දෙරටට ම වාසිදායක වූ අතර දෙරටේ මිත‍්‍රත්වය තව තවත් තීව‍්‍ර කළේය.

    දිසාපතිවරයෙකු වශයෙන් මා දුම්රියට නැතහොත් කෝච්චියට දැඩි ව ආස කරමි. බොහෝ විට නිදි වරා‍ගෙන කොළඹ ගිය විටෙක නැවත පැමිණෙන්නේ දුම්රියෙනි. නිදිවරාගෙන නැවතත් මාගේ රියැදුරුව වෙහෙස කර වීම නුසුදුසු බැවින් ඔවුන්ගේ විවේකය සලකා කොළඹ කොටුවෙන් දුම්රියට ගොඩවීමට මා බොහෝ කලක සිට පුරුදු වී සිටී. පසුගිය ජූලි 28 වන දිනත් එ‍ලෙසින් ම රාත්‍රී දුම්රියෙන් බණ්ඩාරවෙල යාම සඳහා දුම්රියට ගොඩ වුනෙමි. 
    උතුර, දකුණ එකට යා කරමින් බැඳි පාලම ශක්තිමත් කරමින් නව ලොවකට පා තබන්නට සැරසෙන ශ්‍රී ලංකාවේ ඉදිරි අනාගතය ආශ්චර්යමත් කිරීම සඳහා සියලු ජන කොටස්වලට සමාන වටිනාකමක් ලබාදීමට වත්මන් රජය කටයුතු යොදා ඇත.  
    රටපුරා දිවි නැගුම ප්‍රජාමූල බැංකු 1,073කදී අද (සැප්තැම්බර් 01) උත්සවාකාරයෙන් ආරම්භ කළ දිවි නැගුම සහන අරුණ යෝජනා ක්‍රමයට ඉහළ ම ප්‍රතිචාරයක් දිවි නැගුම ප්‍රතිලාභීන් ගෙන් හිමි වූ අතර දහස් ගණනක් අද අසුරු සැනින් අතට මුදල් ලබාගෙන අතිමහත් ලෙස ප්‍රතිලාභ ලබාගැනීමට සමත් වූහ.

    ජාත්‍යන්තර කීර්තිධර මැක්සිකානු සිනමාකරු Carlos Reygadas හෙට (02) ඇරඹෙන කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙලට සහභාගී විමට නියමිතය.

    දේශය කිරිවලින් ස්වයංපෝෂිත කර වීමේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතිය තුළ පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රධාන ව්‍යාපෘතියක් වන කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදනවලට හිමි වනුයේ ඉතා වැදගත් කාර්ය භාරයකි.

    මහාචාර්ය ඒ.වී. සුරවීර මැතිතුමාගේ අභාවය පිළිබඳ ව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ශෝක ප්‍රකාශ යෝජනා ආරම්භ කරමින් අද (22) සභානායක, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් කරන ලද සම්පූර්ණ ප්‍රකාශය පහත පළ වේ.

    ජනාකීර්ණ වූ ඝෝෂාකාරී වූ එමෙන්ම අපවිත්‍රව තිබූ කොළඹ නගරය එදා නෙතට සිතට ගෙන දුන්නේ අප්‍රසන්න හැඟීමකි. එහෙත් අද වන විට එය වෙනස් වී තිබේ. එදා කොළඹ පාරක් පාරක් ගානේ තිබූ අප්‍රසන්න හැඟීම අද යටපත් වී ඇත. ඒ යුද්ධයේ අඳුරු නිමාවත් සමඟ රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ කොළඹ සංචාරක කේන්ද්‍රස්ථානයක් කරන යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙසිනි.
    2020 වන විට මුඛ පිළිකා රෝගය 15%කින් අඩු කිරීමටත් මුඛ පිළිකා රෝගය සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට අවසාන අවස්ථාවේ එන රෝගීන්ගේ සංඛ්‍යාව 30%ක මට්ටමකට ගෙන ඒමත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉලක්කය බව එම අමාත්‍යාංශයේ දුම්කොළ හා මුඛ පිළිකා පාලන ඒකකයේ අංශ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය හේමන්ත අමරසිංහ මහතා පැවසීය.
    පසුගිය වසර කිහිපය තුළ අර්තාපල් බීජ ක්ෂේත‍්‍රයේ දැවැන්ත වෙනසක් ඇති කරමින් ලාංකීය බීජ අර්තාපල් ගොවීන් වෙනුවෙන් වැඩසටහන් රැසක් ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන ඇත. 

    ශ‍්‍රී ලංකාව සහ ආසියානු සංවර්ධන බැංකුව විසින් පවත්වන දකුණු ආසියානු අග‍්‍ර විනිශ්චයකාරවරුන්ගේ පාරිසරික යුක්තිය පිළිබඳ තුන්වෙනි වට මේස සමුළුව "තිරසාර හරිත සංවර්ධනය සඳහා පාරිසරික යුක්තිය" යන තේමාව ඊයේ (08) කොළඹ මහා බැංකු ශ්‍රවණාගාරයේ දී ආරම්භ වූ අතර එය අදත් පැවැත්වේ.


    BOC 75th Anniversary Logo2014-8
    ලංකා බැංකුවයි මේ ඔබේ

    වාසනා නිධානයයි ජාතියේ
    ලක් දනන්ගෙ පින් බලෙන් පහළ වූ
    කප් රුකයි සිත් දිනයි සුරබි දේනුවයි
    ජාතියේ මහා --- දායාදයයි

    වැදගත් මහජන සෞඛ්‍ය ගැටලුවක් වශයෙන් දුම්කොළ පිළිබඳ ගෝලීය උපාය මාර්ගික ප්‍රතිචාරයක් සම්බන්ධීකරණය කරන්නේ කෙසේද යන්න පිළිබඳ ව මාගේ අත්දැකීම් හා දැක්ම බෙදාහදා ගැනීමට අවස්ථාව ලබා දීම පිළිබඳ ව ස්තූතිවන්ත වන බව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

    ''ගැටුම් විරහිත, සංහිඳියාවෙන් යුතු සමාජයක් ගොඩනැගීමේ දී මාධ්‍ය තීරණාත්මක සාධකයක්'' බැව් කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක මහතා පවසයි.

    ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය සිය අත්‍යවශ්‍ය සංවර්ධන කටයුතු ඉතා කාර්යක්‍ෂම හා අපේක්‍ෂිත ඉලක්ක අනුව සිදුකරමින් සිටී. ඒ අනුව අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය, නව යන්ත‍්‍ර සුත‍්‍ර මිලදී ගැනීම, මානව සම්පත් සංවර්ධනය හා නව ඉදිකිරීම් ඒ යටතේ සිදුවේ.

    ශ්‍රී ලංකාවේ පලතුරු වගාව හෙක්ටයාර් 150,000 පුරා පැතිර තිබුණ ද ඒවායෙන් 90%ක් ම ගෙවතු ආශ්‍රිතව වගා කළ බීජ ගස්වලින් සමන්විත වීම නිසා සැලසුම් සහගත වාණිජ කර්මාන්තයක් ලෙස ජාතික සංවර්ධනයට දායක වීමට සමත් වී නැති බව හොරණ, කනන්විල පලතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය සුභා හීන්කෙන්ද මහතා පවසයි. 

    පොසොන් පොහොය ලාංකේයන්ට වැදගත් සංධිස්ථානයක් වුයේ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ හා ධර්මදූත පිරිවරගේ ලංකාගමනය සමඟ දායාද වු උතුම් නිර්මල බුදු දහම නිසාවෙනි. එය කෙතරම්ද යත් මිහිඳු හිමියන් අනුබුදුහිමි ලෙසින් ව්‍යවහාර කරමින් ලක් දෙරණේ නිර්මල බුදු දහම දිවි හිමියෙන් මේ තාක් කාලයක් රැකගත් හෙයිනි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya