රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (20) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.
ජනතාව පීඩාවට පත් නොකිරීම සඳහා ආණ්ඩුව අවශ්‍ය අවස්ථාවන්වලදී කෙටි කාලීන සහ දීර්ඝ කාලීන වශයෙන් ප්‍රතිපත්ති තීරණ ගන්නා බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.
දැනටමත් දිස්ත්‍රික් සහ ප්‍රාදේශිය මට්ටමින් ගත යුතු ක්‍රියා මාර්ග ගෙන ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.