වර්ෂාව හේතුවෙන් ඊයේ(19) පැවති තුන්වන හා අවසාන එක්දින තරඟය විසඳුමකින් තොරව අවසන් වීම හේතුවෙන් තරඟාවලිය 2-0ක් ලෙස ජය ගැනීමට ශ්රී ලංකා කණ්ඩාමට හැකියාව ලැබිණි.
තරඟාවලිය පුරාවට ලකුණු 217ක් රැස් කළ කුසල් මෙන්ඩිස් තරඟාවලියේ වීරයා ලෙස නම් කෙරිණි. මෙම තරඟාවලිය ශ්රී ලංකා කණ්ඩායම මෙම වසරේදී ජයග්රහණය කළ පස්වන තරඟාවලි ජයග්රහණය වීමද විශේෂත්වයකි.