වෙසක් සහ පොසොන් පොහෝ දිනයන්හි තොරණ සහ දන්සල් පැවැත්වීම තහනම් කිරීමට රජය කිසිදු තීරණයක් ගෙන නැති බවත්, මේ පිළිබඳව ඇඟැවීමක් ඇති වන ආකාරයෙන් බුද්ධ ශාසන අමාත්‍ය ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා උපුටා දක්වමින් පළ කොට ඇති මාධ්‍ය වාර්තා සාවද්‍ය බවත් රජය අවධාරණය කරයි.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ පාඩුව අවම කරගෙන ඉදිරි වසර 3 ක කාලය තුළ එය ලාභ ලබන තත්ත්වයට පත්කිරිම එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ අරමුණ බව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නව සභාපති රංජිත් ප්‍රනාන්දු මහතා පවසයි.
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමේ අරමුණින් සහ උපාය මාර්ගික ආයෝජකයෙකු සමග රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරීත්වයක් (Public-Private- Partnership) ආරම්භ කිරීමට සුදුසු වාතාවරණයක් නිර්මාණය කිරීම වෙනුවෙන් ගුවන් සමාගම සඳහා නව සභාපති ලෙස රංජිත් ප්‍රනාන්දු මහතා ප්‍රමුඛ නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පසුගියදා පත්කරන ලදී.
චීනය ගැන මේ කියන කතාව , චීනයට වඩා වැදගත් වන්නේ ශ්‍රී ලංකාව වැනි රටකටයි. මක් නිසාද යත් චීනය මෙන්ම ශ්‍රීලංකාව ද සංස්කෘය ඉහලින්ම අගය කරන රටකි. සංස්කෘතියේ අගයන් වටහා ගැනීම තුල මිනිසුන් තුළ ඇතිවන හික්මීම සංවර්ධනයට සෘජුවම බලපාන බව චීන අධ්‍යාපනඥයින් නිතර සදහන් කර සිටී.
නුතන සන්නිවේදන තාක්ෂණයේ සිදු වි ඇති සිඝ්‍ර වර්ධනය හේතුවෙන් ගෝලිය ආර්ථිකය ඩිජිටල් ආර්ථිකයක් කරා පරිවර්තනය වෙමින් පවතින අතර ,එය සංවර්ධිත හා සංවර්ධනය වෙමින් පවත්නා රටවල ආර්ථික,දේශපාලන, සාමාජීය යන අංශ වල ගමන් මඟ වඩාත් කාර්යක්ෂම සේම ඵලදායිවීමට හේතු වී ඇත.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සෑම වසරකම තෙවරක් සිය නිත්‍ය සැසිවාර පවත්වයි. ඒ පෙබරවාරි-මාර්තු, ජූනි, සහ සැප්තැම්බර් යන මාසවලය. දැනට පැවැත්වෙන කවුන්සිලයේ 37 වැනි සැසිවාරය 2018 පෙබරවාරි 26 වැනි දින ආරම්භ වූ අතර මාර්තු 23 වැනි දින අවසන් වේ
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මඟින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය
පුරුෂයකුගේ හෝ කාන්තාවකගේ වඳබව හෝ මඳසරු බව ඇති කළ හැකි කිසිදු පෙත්තක් දැනට ලෝකයේ කිසිම තැනක නැතැයි දිවයිනේ ජ්‍යේෂ්ඨ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් ප්‍රකාශ කරති.
මූලික පියවරක් ලෙස, වයිබර් සමාජ ජාලය (Viber) වෙත මෙතෙක් තාවකාලිකව සීමා කර තිබූ ප්‍රවේශය අද දින මධ්‍යම රාත්‍රියේ සිට නැවත ලබා දීමට රජය තීරණය කර තිබේ.
Mon Apr 2018
Thu Apr 2018
Wed Apr 2018
Sat Mar 2018
Tue Mar 2018
Sat Mar 2018
Sat Mar 2018
Fri Mar 2018
Thu Mar 2018
Tue Mar 2018