මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ අමාත්‍යවරයා වශයෙන් ඊයේ(19) බත්තරමුල්ල, සුහුරුපාය ගොඩනැගිල්ලේ පිහිටි මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී වැඩ භාර ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
මැතිවරණයට පෙර පොරොන්දු වූ පරිදි නීතියේ ආධිපත්‍ය, යුක්තිය හා සාධාරණත්වය ස්ථාපිත කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.