ජූලි 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශේෂාංග

    “ලෝක හිස සහ ගෙල ආශ්‍රිත පිළිකා දිනය” ජූලි 27 එනම් අදට යෙදී ඇත. මුඛ සහ ගෙල පිළිකා සම්බන්ධයෙන් කතා කිරීමේදී ශ්‍රී ලංකාවේ ඉතාම වැදගත් වන්නේ මුඛ පිළිකාවයි. වසර ගණනාවක සිට මෙරට පිරිමින් අතර බහුලම පිළිකාව මුඛ පිළිකාව වන අතර කාන්තාවන් අතර හටගන්නා පිළිකා අතර මුල් 10ට එනම් 08 වන ස්ථානයට මුඛ පිළිකාව ඇතුළත් වනවා.

    මිනිසුන් ලෙස අපි ශරීරයේ විවිධ අංග සහ අවයවවල සුවතාවය ගැන සැලකිළිමත් වෙනවා... එහෙත් අපට ඉතාම වැදගත් අංගයක් පිළිබඳව අපි නිසි සැලකිල්ලක් ලබාදෙනවාද? අපගේ ශරීරයේ සියලු ක්‍රියාකාරීත්වයට උවමනා වෙන එහෙත් අපි එතරම් සැලකිල්ලක් නොදෙන දෙය තමයි මොළය..

    ජගත් පරිසර දිනය සෑම වසරකම පාහේ පරිසරයට තෑගි බෝග ලබා දෙමින් අතිඋත්කර්ශයෙන් සමරනු ලබයි. මෙවර පරිසර දිනය ජුනි මස  05 වන දිනට යෙදී තිබෙයි. 1972 ජුනි මස 05 වන දින සිට 16 වන දින දක්වා ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර පැවති මානව පරිසර සුරැකිම පිළිබදව එක්සත් ජාතීන්ගේ සමුළුවේ සමාරම්භක දිනය සනිටුහන් කිරීම සදහා සෑම වසරකම ජුනි මස 05 වන දින ජගත් පරිසර දිනය ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.

    “යමෙක් රෝගීන්ට උපස්ථාන කරයිද ඔහු මට උපස්ථාන කළා හා සමාන ආනිසංස ලබන්නේය.” යන උතුම් බුද්ධ වචනය සාක්ෂාත් කරමින් හෝමාගම කිරිවත්තුඩුවේ ඉදිවුණ විශාලතම භික්ෂු රෝහල “ගුරුදෙව් සුව අරණ” ට ගියෙමි.

    වර්තමානයේ නගරාශ්‍රිත වෙළදපොළෙහි සාමාන්‍ය බිත්තර වලට වඩා ගම් බිත්තර වලට ඇත්තේ විශාල ඉල්ලුමකි. එමෙන්ම නගරාශ්‍රිත වෙළදපොළෙහි ගම් බිත්තර දක්නට ඇත්තේද දුලබවය. රැකියාවට යන කාර්යබහුල මවුවරුන් සිය කුඩා දරුවන්ට ගම් බිත්තරයක් ලබාදීමට හැකිනම් සතුටු වෙයි.

    ජාත්‍යන්තර කම්කරු දිනයේදී අතීත සටන්, ජයග්‍රහණ, පරාජයන්, කැපකිරීම් ගැන කතාකිරීම අසාමාන්‍ය තත්ත්වයක් නොවෙයි.

    යුද්ධ හමුදාපති ලුතිතන් ජෙනරාල් විකුම් ලියනගේ පසුගිය ජනවාරි මස 22 වන දින‌ ඓතිහාසික  පිම්මක් පනිමින් පැරෂුට් හමුදා භටයකු ලෙස සිය අභීත බව විදහා දැක්වීය. දෙස් විදෙස් නිලධාරීන් හා සෙබලු කණ්ඩායමක්ද, සමගින් ඔහු එම හපන්කම පෙන්වූයේ පැරෂුට් ඉතිහාසයට නව පරිඡ්චේදයක් ඒක් කරමිනි.

     

    ලෝක මවුකිරි දීමේ සතිය අගෝස්තු 01 සිට 07 දක්වා..

      ශ්‍රී ලංකාවේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා එහි කාර්යභාර්ය

     
    සෑම පැය 03කට වරක්  ජීවිත 04ක්  අනතුරකින් අනතුරට

    හැට වසරක් සපිරෙන මහා මහින්ද ජාත්‍යන්තර ධර්මදූත සේවය

    අධි රුධිර පීඩනය අද සමාජයේ බොහෝ දෙනෙකුට බලපාන ගැටලුවක්... ලෝක අධි රුධිර පීඩන දිනය මැයි 17 එනම් අදට යෙදී තිබෙන අතර  ලුණු භාවිතය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ සතියද  මැයි 15 සිට 21 දක්වා යෙදී තිබෙනවා.

    රබස ඔබට නුහුරු වුණත් රේබීස් කියූ සැනින් බොහෝ දෙනාට සිහිවන්නේ ජලභීතිකාවයි..

    ශ්‍රී ලාංකික විචිත්‍රත්වය ඇමෙරිකාවට ගෙන යන The Beauty Of Sri Lanka ( Sri Lanka In Focus-2023 ) අන්තර්ජාතික ඡායරූප ප්‍රදර්ශනය

    (බොරළුගොඩ සිංහයා, ජාතික වීරවර පිලිප් ගුණවර්ධනයන්ගේ 51 වන ගුණ සමරුව 2023.03.26 දිනට යෙදී තිබේ. මේ සටහන, ඒ නිමිත්තෙනි.)

    සංවර්ධනය උදෙසා චිනය ගන්නා ක්‍රියාමාර්ග ක්‍රමයෙන් ධනාත්මක වෙමින් පවතින නිසා මේ වන විට චිනය ලෝකයේ දෙවන ආර්ථික බලවතා බවට පත්ව තිබේ. විවිධ යුධ සමයන් ගෙවා දමමින් අන්ත දුගී ජනතාවෝ ලක්ෂ ගණනින් සිටි චීනය අද වන විට ක්‍රමයෙන් සිය රටේ දුප්පත් කම තුරන් කරමින් රටෙහි සංවර්ධනය සාක්ෂාත් කරමින් සිටී.

     

     

    රනිල් පීfනික්ස් කුරුල්ලාට වඩා යළි ඉපදුනු රාජාළියාට අඳී...?
    ? මේ සිංහල අවුරුද්දට ඇතිවෙන්න ඩොලර් විදුලිය වී අස්වැන්නත් තියෙනවා.
    ? ජනමාධ්‍ය මෙහෙයුම් වලින් නෙවෙයි රටේ නැගිටීම ජනතාවටම දැනෙන්න ඕනෑ - ජනපති

    ? ඡන්ද ගැන වැරදි තීන්දු ගත් පිරිස වරප්‍රසාද කමිටුව හමුවට...??
    ? රට බංකොලොත් කළේ කාන්තාවො නොවුනට රට ගොඩගත්තෙ කාන්තාවො තිදෙනෙක් - ජනපති කියයි.

     

    (ජනපති e කොළම)
    අශෝක ජයතුංග විසිනි.

    අභිමානවත් 56 වසරක ඩී.ඇස්. සේනානායක විද්‍යාලයේ ගමන් මග

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya