අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් අශෝක රංවල මහතාගේ නම යෝජනා කළ අතර, විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා විසින් එය ස්ථිර කරන ලදී.
පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි සේනාධීර , අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ සජිත් ප්‍රේමදාස මහතා නව කථානායකවරයාට සිය සුභපැතුම් එක් කළහ.