පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් පවතින ව්‍යවස්ථාණුකූල තත්ත්වය සම්බන්ධයෙන් පැහැදිළි කිරීමක් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදස රාජපක්ෂ මහතා විසින් සිදු කළේ ය.
රට රකින ජන මහිමය” ජන හමුව අමතා ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා කරන ලද කතාව (2018-11-05)
කතානායක කරූ ජයසූරිය මහතාට ව්‍යවස්ථා විරෝධී අයුරින් ක්‍රියා කළ නොහැකි බව රජයේ අමාත්‍යවරු පිරිසක් අද(05) ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළේය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සහ සිවිල් සංවිධාන එකමුතුව සංවිධානය කළ මහජන මන්ත්‍රණ සභාව පසුගිය දා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ දී පැවැත්විණි. සිංගප්පූරු ගිවිසුමේ ඇත්ත කතාව ලෙස නම් කරමින් සංවාද සම්මන්ත්‍රණය පැවැති අතර එහි මූලික දේශනය කරමින් අඳහස් දැක්වූ රාජ්‍ය ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ දේශනය ඇසුරෙන් සකස් කෙරිණි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සහ සිවිල් සංවිධාන එකමුතුව සංවිධානය කරන මහජන මන්ත්‍රණ සභාව ඊයේ (18) ශ්‍රී ලංකා ගුවන්විදුලි පරිශ්‍රයේ දී පැවැත්විණි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සහ සිවිල් සංවිධාන එකමුතුව සංවිධානය කරන මහජන මන්ත්‍රණ සභාව අද (18) ශ්‍රී ලංකා ගුවන්විදුලි පරිශ්‍රයේ දී පැවැත්වෙයි.
හානිපූර්ණය සඳහා වන කාර්යාලය පනත් කෙටුම්පත අද (10) පාර්ලිමේන්තුවේ දී සංශෝධන සහිතව සම්මත විය.
ඉන්දියානු සාගරය ආශ්‍රිත රාජ්‍යයන්ට සහ එම සාගරය විශාල වශයෙන් භාවිතා කරන රටවල්වලට පොදු වූ අභිලාෂයන් හා ගැටලුවලට අදාළ කරුණු සාකච්ඡා කිරීම සඳහා වේදිකාවක් නිර්මාණය කිරීම අරමුණු කොට ගත් “ඉන්දියානු සාගරය : අපගේ අනාගතය නිර්වචනය කිරීම” සමුළුව 2018 ඔක්තෝබර් 11-12 යන දිනවල කොළඹදී පැවැත්වේ.
මඩකළපුව වාකරේ සහ මාන්කර්නි ප්‍රදේශවල සළාද පිපිඤ්ඤා වගා කරන ගොවීන්ට රජයෙන් තවත් සහන ලබාදීමට පියවර
සිංගප්පූරු ගිවිසුමේ ඇත්ත කතාව- මහජන මන්ත්‍රණ සභාව ඔක්තෝම්බර් 09 දින ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ දී
කොළඹ විශ්වවිද්‍යාලයේ සංචාරක ආර්ථිකවිද්‍යා හා හෝටල් කළමනාකරණ ශාස්ත්‍රපති උපාධි පාඨමාලාවේ ආදි විද්‍යාර්ථීන් සංවිධානය කරන බෞද්ධ සංචාරක සමුළුව ඔක්තෝම්බර් මස 02 වෙනි දින කුරුණෑගල රිදී විහාරයේදී පැවැත්වීමට විධිවිධාන යොදා ඇත.
කැබිනට් තීරණ පුවත් - ( 2018- 09 18 දින අමාත්‍ය මණ්ඩල තීරණ)
ප්‍රවෘත්ති නිවේදනය-
උතුරේ සිංහල ජනතාව පදිංචි කිරීම තහනම් කිරීමට උතුරු පළාත් සභාව යෝජනාවක් සම්මත කර ඇතැයි පළවන මාධ්‍ය වාර්තා සාවද්‍ය තොරතුරු මත පදනම්ව සිදු කර ඇති බව පෙනී යයි.
උතුරු පළාත් සභාවේ දේශපාලන බලධාරීන් එම පළාතට අයත් ගම්මානයක (නැදුන්කර්නි නම් ගම්මානයේ) ඉන්දියානු පවුල් 250 ක් පදිංචි කර ඇති බවට නැඟෙන චෝදනාව පිළිබඳව කරුණු පැහැදිළි කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති ප්‍රවෘත්ති නිවේදනය..
සිංගප්පූරු කණ්ඩායම පරාජය කරමින් ආසියානු දැල්පන්දු ශූරතාවය දිනාගැනීමට ශ්‍රි
ලංකා දැල්පන්දු කණ්ඩායම අද (09) සමත්විය.
සත්කාරක සිංගප්පූරු කණ්ඩායම සමඟ පැවති අවසන් මහා තරඟයේදී සිංගප්පූරු
ක්‍රීඩිකාවන් පරදා ලකුණු 69 ට 50 ක් ලෙස විශිෂ්ඨ ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම
සමත් විය.
මේ පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම්
නායිකා චතුරංගි ජයසූරිය සහ ඇගේ කණ්ඩායම වෙත අද සවස සුභ පැතුම් පිරිනැමුවේය.
නීතීඥ සුදර්ශන ගුණවර්ධන
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්
සංවර්ධනයට නව මුහුණුවරක් ගෙනදෙන, ව්‍යවසායකත්වය ඉලක්ක කරගත් ''එන්ටර්ප‍්‍රයිස් ශ්‍රී ලංකා'' ප‍්‍රදර්ශන මාලාවේ පළමුවැන්න, අගෝස්තු මස 29 වැනිදා සිට 31 වැනිදා දක්වා මොරණරාගල දී පැවැත්වෙයි