මෙහි මූලික අඳහස් දැක්වීම ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විසින් සිදු කළේ ය.
සජීවී පටිගත කළ වීඩියෝව පහත ලින්ක් LINK එකෙන් නරඹන්න
https://www.facebook.com/newslk/videos/1939768472995345/
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සහ සිවිල් සංවිධාන එකමුතුව සංවිධානය කරන මහජන මන්ත්‍රණ සභාව ඊයේ (18) ශ්‍රී ලංකා ගුවන්විදුලි පරිශ්‍රයේ දී පැවැත්විණි.