2024 පාර්ලිමේන්තු මැතිවරණ කටයුතු නිසි ලෙස සංවිධානය කොට නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සහ මැතිවරණ කොමිෂන් සභාව කෙරහි ශ්‍රී ලාංකීය ජනතාව තුළ තිබෙන විස්වාසය තවදුරටත් තහවුරු කිරීමට නන් අයුරින් සහය දැක්වූ සැමට මැතිවරණ කොමිෂන් සභාව සිය ස්තුතිය පළ කර තිබේ.
එම මාධ්‍ය නිවේදනය මෙසේය,