නොවැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රභල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    නොවැම්බර් 14, 2024

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ, උතුරු-මැද සහ දකුණු පළාත්වලත් මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    එම නිවේදනය මෙසේය.

    WW T 20241114SN page 001 1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya