නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් නැවත ජනතාව තුළ විශ්වාසය ඇති කිරීම කතානායකවරයාගේ වගකීමයි - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

    නොවැම්බර් 21, 2024

    පසුගිය කාලය තුළදී රටේ ජනතාවගේ විශ්වාසය අහිමි වූ පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් නැවත ජනතාව තුළ විශ්වාසය ඇති කිරීමේ කාර්යභාරය නව කතානායකවරයා වෙත පැවරෙන වගකීමක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය  අද (21) පාර්ලිමේන්තුවේදී පැවසුවාය.

    පාර්ලිමේන්තුවේ උත්තරීතරභාරය රැක ගැනීමත්, ජනතාව වෙනුවෙන් පෙනී සිටින තැනක් බවට පාර්ලිමේන්තුව පත් කිරීමත් නව කතානායකවරයාගේ වගකීමක්  වන බවද ඇය ප්‍රකාශ කළාය.  

    දහ වැනි පාර්ලිමේන්තු සභා ගැබ තුළදී අභිනවයෙන් පත් වූ කතානායක ආචාර්ය අශෝක සපුමල් රන්වල මහතාට සුභාශිංසන එක් කරමින් අගමැතිවරිය මේ බව කියා සිටියාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya