නොවැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තු මැතිවරණයේ නිල නොවන ප්‍රතිඵල නිකුත් කිරීමෙන් වළකින්න - රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල්

    නොවැම්බර් 14, 2024

    2024 සැප්තැම්බර් 25 වන දා (බදාදා) මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද ගැසට් පත්‍රයේ මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධ මාධ්‍ය උපමානවලට අනුව කටයුතු කරන ලෙස සියලු විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන , අන්තර්ජාල වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය පරිපාලකයන් වෙත රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ බණ්ඩාර මහතා නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටී.

    මැතිවරණ කොමිෂන් සභාව විසින් නිල වශයෙන් ප්‍රතිඵල ප්‍රකාශ කරන තෙක් නිල නොවන ප්‍රතිඵල ප්‍රසිද්ධ කිරීමෙන් වැළකී සිටිය යුතු බව එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන්  වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya