මෙහි මූලික අඳහස් දැක්වීම ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විසින් සිදු කරනු ලබයි.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සහ සිවිල් සංවිධාන එකමුතුව සංවිධානය කරන මහජන මන්ත්‍රණ සභාව අද (18) ශ්‍රී ලංකා ගුවන්විදුලි පරිශ්‍රයේ දී පැවැත්වෙයි.