මෙරට පැවති 30 වසරක යුද්ධය නිමා කර සියලු ජාතීන් අතර සමඟිය සහ සංහිඳියාව හා අන්‍යොන්‍ය විශ්වාසය තහවුරු කරමින එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස නැගී සිටීමට අපේක්ෂාවෙන් ක්‍රියාත්මක කරන ''අහන්න'' වැඩසටහන මේ වනවිට දිවයිනේ ප්‍රදේශ රැසක් ආවරණය කරමින් සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවති.

සංහිඳියාව සහ සහජීවනය තුළින් තිරසාර සංවර්ධනයක් ඇති කිරීම තේමාව කරගෙන පැවැත්වෙන“අහන්න” -ජාතික සංහිඳියා වැඩසටහන්වල වීඩියෝ පහතින් නරඹන්න
වත්මන් ආණ්ඩුව බලයට පත්වී මේමස 17 වැනිදාට වසර තුනක් සම්පූර්ණ වෙනවා. මහින්ද රාජපක්ෂ යුගයේදී සම්පූර්ණයෙන්ම බිඳ වැටුණු ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුකරණය යළි ප‍්‍රතිස්ථාපනය කිරීම සඳහා වත්මන් රජය විසින් පසුගිය වසර තුනක කාලය තුළ ක‍්‍රියාත්මක කරන ලද ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිස්ථාපන වැඩපිළිවෙළ පිළිබඳ අප මේ අවස්ථාවේ පුළුල් ලෙස සාකච්ඡා කිරීමට මෙය කදිම අවස්ථාවක් බවට පත් කර ගත හැකියි.
මෙරට පැවති 30 වසරක යුද්ධය නිමා කර සියලු ජාතීන් අතර සමඟිය සහ සංහිඳියාව හා අන්‍යොන්‍ය විශ්වාසය තහවුරු කරමින එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස නැගී සිටීමට අපේක්ෂාවෙන් ක්‍රියාත්මක කරන ''අහන්න'' වැඩසටහන මේ වනවිට දිවයිනේ ප්‍රදේශ රැසක් ආවරණය කරමින් සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවසති.
සංහිඳියාව සහ සහජීවනය තුළින් තිරසාර සංවර්ධනයක් ඇති කිරීම තේමාව කරගෙන පැවැත්වෙන“අහන්න” -ජාතික සංහිඳියා වැඩසටහන්වල වීඩියෝ පහතින් නරඹන්න
ජාතික සංහිඳියාව පිළිබඳව සෘජුව රාජ්‍යතන්ත්‍රය සමඟ සංවාද කිරීමට “අහන්න” වැඩසටහන මහජන වේදිකාවක් බවට පත් කර ගන්නැයි රජය සියලු පුරවැසියන්ගෙන් ඉල්ලයි.
වෙළෙඳපොළ හා අනිකුත් ආර්ථික සාධකවල හැසිරීම විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව ඉදිරි කාලයේදී අවශ්‍ය පරිදි අදාල බදු අනුපාතයන් සංශෝධනය කිරීමට පියවර ගැනිමට රජය බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (08) පාර්ලිමේන්තුවේ දී පැවසී ය
නිෂ්පාදන ආර්ථිකයක් ඇති කර අපේ රටට ආනයනය කරන භාණ්ඩ ප්‍රමාණය අඩු කළ යුතු බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසයි.
ශ්‍රී ලංකාව යලිත් ගුවන් සුරක්ශිතතාවය අතින් දකුණු ආසියාවෙන් පළමු තැනට....පසුගිය වාරයට සාපේක්ෂව 1.21%ක වර්ධනයක්-
21 වන සියවසේ මෙරට වාරි විශ්මිතය ලෙස හැඳින්වෙන මොරගහකන්ද – කළුගඟ මහා ජලාශ ව්‍යාපෘතියෙහි කළුගඟ ජලාශයේ ජල පිරවුම් මංගල්‍යය සහ රජ රටට – කඳුරට එක් කරන මොරගහකන්ද – කළුගඟ උමං මාර්ගයේ ඉදිකිරීම් ඇරඹීම අද (23) පෙරවරුවේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.
‘‘ස්වයංපෝෂිත යුගයකට මඟ කියන දියවර ලකුණ’’ අද මොරගහ කන්ද - කළු ගඟ මහා ජලාශ ව්‍යාපෘතියේ කළු ගඟ ජලාශයේ දියවර රැුඳවුම් මංගල්‍යය සහ මොරගහකන්ද - කළු ගඟ උමං ජල මාර්ගයේ ඉදිකිරීම් ඇරඹීමේ මහා මංගල්‍ය සිදු වෙනවා. අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිදුන්ගේ ප‍්‍රධානත්වයෙන්. ගරු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් අද උදෑසන 09.00ට ලග්ගල - කළු ගඟ වේල්ල අබියසදීයි මේ ඓතිහාසික මහා මංගල්‍යය සිදුවෙන්නේ.
ශ්‍රී ලංකා-සිංගප්පූරු වෙළඳ ගිවිසුම සම්බන්ධ පාර්ලිමේන්තු විවාදය - 2018 ජුලි මස 17 වන දින සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා කතාව