සිංගප්පූරු ගිවිසුමේ ඇත්ත කතාව- මහජන මන්ත්‍රණ සභාව ඔක්තෝම්බර් 09 දින ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ දී
කොළඹ විශ්වවිද්‍යාලයේ සංචාරක ආර්ථිකවිද්‍යා හා හෝටල් කළමනාකරණ ශාස්ත්‍රපති උපාධි පාඨමාලාවේ ආදි විද්‍යාර්ථීන් සංවිධානය කරන බෞද්ධ සංචාරක සමුළුව ඔක්තෝම්බර් මස 02 වෙනි දින කුරුණෑගල රිදී විහාරයේදී පැවැත්වීමට විධිවිධාන යොදා ඇත.
කැබිනට් තීරණ පුවත් - ( 2018- 09 18 දින අමාත්‍ය මණ්ඩල තීරණ)
ප්‍රවෘත්ති නිවේදනය-
උතුරේ සිංහල ජනතාව පදිංචි කිරීම තහනම් කිරීමට උතුරු පළාත් සභාව යෝජනාවක් සම්මත කර ඇතැයි පළවන මාධ්‍ය වාර්තා සාවද්‍ය තොරතුරු මත පදනම්ව සිදු කර ඇති බව පෙනී යයි.
උතුරු පළාත් සභාවේ දේශපාලන බලධාරීන් එම පළාතට අයත් ගම්මානයක (නැදුන්කර්නි නම් ගම්මානයේ) ඉන්දියානු පවුල් 250 ක් පදිංචි කර ඇති බවට නැඟෙන චෝදනාව පිළිබඳව කරුණු පැහැදිළි කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති ප්‍රවෘත්ති නිවේදනය..
සිංගප්පූරු කණ්ඩායම පරාජය කරමින් ආසියානු දැල්පන්දු ශූරතාවය දිනාගැනීමට ශ්‍රි
ලංකා දැල්පන්දු කණ්ඩායම අද (09) සමත්විය.
සත්කාරක සිංගප්පූරු කණ්ඩායම සමඟ පැවති අවසන් මහා තරඟයේදී සිංගප්පූරු
ක්‍රීඩිකාවන් පරදා ලකුණු 69 ට 50 ක් ලෙස විශිෂ්ඨ ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම
සමත් විය.
මේ පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම්
නායිකා චතුරංගි ජයසූරිය සහ ඇගේ කණ්ඩායම වෙත අද සවස සුභ පැතුම් පිරිනැමුවේය.
නීතීඥ සුදර්ශන ගුණවර්ධන
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්
සංවර්ධනයට නව මුහුණුවරක් ගෙනදෙන, ව්‍යවසායකත්වය ඉලක්ක කරගත් ''එන්ටර්ප‍්‍රයිස් ශ්‍රී ලංකා'' ප‍්‍රදර්ශන මාලාවේ පළමුවැන්න, අගෝස්තු මස 29 වැනිදා සිට 31 වැනිදා දක්වා මොරණරාගල දී පැවැත්වෙයි
මෙරට පැවති 30 වසරක යුද්ධය නිමා කර සියලු ජාතීන් අතර සමඟිය සහ සංහිඳියාව හා අන්‍යොන්‍ය විශ්වාසය තහවුරු කරමින එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස නැගී සිටීමට අපේක්ෂාවෙන් ක්‍රියාත්මක කරන ''අහන්න'' වැඩසටහන මේ වනවිට දිවයිනේ ප්‍රදේශ රැසක් ආවරණය කරමින් සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවති.

සංහිඳියාව සහ සහජීවනය තුළින් තිරසාර සංවර්ධනයක් ඇති කිරීම තේමාව කරගෙන පැවැත්වෙන“අහන්න” -ජාතික සංහිඳියා වැඩසටහන්වල වීඩියෝ පහතින් නරඹන්න
වත්මන් ආණ්ඩුව බලයට පත්වී මේමස 17 වැනිදාට වසර තුනක් සම්පූර්ණ වෙනවා. මහින්ද රාජපක්ෂ යුගයේදී සම්පූර්ණයෙන්ම බිඳ වැටුණු ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුකරණය යළි ප‍්‍රතිස්ථාපනය කිරීම සඳහා වත්මන් රජය විසින් පසුගිය වසර තුනක කාලය තුළ ක‍්‍රියාත්මක කරන ලද ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිස්ථාපන වැඩපිළිවෙළ පිළිබඳ අප මේ අවස්ථාවේ පුළුල් ලෙස සාකච්ඡා කිරීමට මෙය කදිම අවස්ථාවක් බවට පත් කර ගත හැකියි.
මෙරට පැවති 30 වසරක යුද්ධය නිමා කර සියලු ජාතීන් අතර සමඟිය සහ සංහිඳියාව හා අන්‍යොන්‍ය විශ්වාසය තහවුරු කරමින එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස නැගී සිටීමට අපේක්ෂාවෙන් ක්‍රියාත්මක කරන ''අහන්න'' වැඩසටහන මේ වනවිට දිවයිනේ ප්‍රදේශ රැසක් ආවරණය කරමින් සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවසති.
සංහිඳියාව සහ සහජීවනය තුළින් තිරසාර සංවර්ධනයක් ඇති කිරීම තේමාව කරගෙන පැවැත්වෙන“අහන්න” -ජාතික සංහිඳියා වැඩසටහන්වල වීඩියෝ පහතින් නරඹන්න