මැයි 22, 2019
tami eng youtube  twitter facebook

    ''අහන්න'' වැඩසටහන හික්කඩුවට....

    අගෝස්තු 16, 2018

    මෙරට පැවති 30 වසරක යුද්ධය නිමා කර සියලු ජාතීන් අතර සමඟිය සහ සංහිඳියාව හා අන්‍යොන්‍ය විශ්වාසය තහවුරු කරමින එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස නැගී සිටීමට අපේක්ෂාවෙන් ක්‍රියාත්මක කරන ''අහන්න'' වැඩසටහන මේ වනවිට දිවයිනේ ප්‍රදේශ රැසක් ආවරණය කරමින් සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවසති.

    එහි එක් දැනුවත් කිරීමේ වැඩසටහනක් ගාල්ල හික්කඩුවේ දී පැවැත්විණි. එම වැඩසටහනේ සුවිශේෂී අවස්ථා මෙලෙස කැමරා කාචයේ සටහන් විය.

    aha1

     

    ahannarr

     

    aha23

     

     

     

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya