ඒ අනුව, සියලුම කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු එම අවස්ථාවේ දී දිවුරුම් දීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇත.
නව රජයේ අභිනව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු කිරීමට නියමිතය.
ඒ අනුව, සියලුම කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු එම අවස්ථාවේ දී දිවුරුම් දීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇත.