ජූලි 23, 2019
tami eng youtube  twitter facebook
    logo

    ''අහන්න ''වැඩසටහන අකුරැස්සේ දී

    අගෝස්තු 20, 2018

    මෙරට පැවති 30 වසරක යුද්ධය නිමා කර සියලු ජාතීන් අතර සමඟිය සහ සංහිඳියාව හා අන්‍යොන්‍ය විශ්වාසය තහවුරු කරමින එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස නැගී සිටීමට අපේක්ෂාවෙන් ක්‍රියාත්මක කරන ''අහන්න'' වැඩසටහන මේ වනවිට දිවයිනේ ප්‍රදේශ රැසක් ආවරණය කරමින් සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවති.

    එහි එක් දැනුවත් කිරීමේ වැඩසටහනක්  අකුරැස්සේ දී  පැවැත්විණි. එම වැඩසටහනේ සුවිශේෂී අවස්ථා මෙලෙස කැමරා කාචයේ සටහන් විය.

     

    aku 44

     

     

     

    akuww

     

    aku44

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya