අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශේෂාංග

    සෑම වසරකම ලෝක ඒඩ්ස් දිනය දෙසැම්බර් (01)පළමු වැනි දිනට යෙදී ඇත.

    ශ්‍රී ලංකාවේ වාර්ෂිකව වැඩිවෙමින් පවතින බෝ නොවන රෝග අප රටෙහි සිදුවන මරණ සහ රෝගාබාධ යන දෙකටම ප්‍රධාන හේතුවයි. ශ්‍රී ලංකාවේ බහුලතම බෝ නොවන රෝග හතරෙන් ඒකක් ලෙස දියවැඩියාව හදුනාගෙන ඇත.

    ශ්‍රී ලංකාවේ වසරකට පියයුරු පිළිකා රෝගීන් 3500ක් හදුනාගැනෙයි. දිනකට හදුනාගන්නා පියයුරු පිළිකා රෝගීන් 10කි. මේ හේතුවෙන් අප රටෙහි වසරකට 700 දෙනෙකු මිය යන අතර, දිනකට දෙදෙනෙකු මිය යයි.

    ලෝක වැඩිහිටි දිනය සෑම වසරකම ඔක්තෝම්බර් 01 වන දාට යෙදී ඇත. මෙවර ලෝකය මුහුණපා ඇති කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ වැඩිහිටි දිනයටද නව මුහුණුවරක් එක්ව ඇත. එනම් මෙවර වසංගත අවස්ථා හමුවේ වියපත් වීම සහ වියපත් වීම ආමන්ත්‍රණය කිරීම ජාත්‍යන්තර වැඩිහිටි දිනයේ අපේක්ෂාවයි.

    සෑම වසරකම සැප්තැම්බර් 29 වනදාට ලෝක හදවත් දිනය යෙදී ඇත.

     සාක්ෂරතා සංවර්ධනයට නව මානයන් සොයා යමු - අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී. එල්. පීරිස්

    ගුණාත්මක නිසි ප්‍රමිතියෙන් යුතු පොල්තෙල් හදුනාගන්නේ කෙසේද යන ගැටලුව සේම අනිසි වෙළද ප්‍රචාර වලට රැවටී පොල්තෙල් වෙනුවට ආදේශක භාවිතයෙන් අපගේ සෞඛ්‍ය පිරිහෙන්නේ කෙසේද
    ආදී ගැටලු රැසකට වර්තමානය තුල මහජනතාව මුහුණපා සිටියි.

    මෙවර 2020 ජාතික මවුකිරි දීමේ සතිය අගෝස්තු 01 සිට 07 දක්වා.. මවුකිරි දීම ප්‍රවර්ධනය කර නිරෝගී දැයක් බිහි කරමු.

    “හදුනාගත්තොත් පමා නොවී - ජීවත් විය හැක පසු නොතැවී” මුඛ පිළිකාව කළින් හදුනාගනිමු - නොපමාව ප්‍රතාකාර ගනිමු. මෙවර 2020 ජූලි 27ට යෙදෙන ලෝක හිස සහ ගෙල ආශ්‍රිත පිළිකා දිනයෙහි තේමාව මෙයයි.

    විජයග්‍රහණයේ ඒකළොස්වන සැමරැමට සමගාමීව ජාතික රණවිරු දින සැමරුම් උත්සවය බත්තරමුල්ල රණවිරු ස්මාරක පරිශ්‍රයේ දී අද (19) සවස 04.00ට අභිමානවත්ව ආරම්භ විය.

    අදින් වසර ඒකොළහකට පෙර හරියටම අද වගේ දවසක මේ පුංචි රටේ මිනිස්සු සතුටු කදුළු වැගිරුවා. ඔල්වරසන් නැගුවා. අත්පුඩි ගැහුවා. හැම තැනකම රතිඥ්ඥා පත්තු කළා.. ගමක් නගරයක් ගානේ කිරිබත් උයන් කාලා හැමෝම සතුට බෙදාගත්තා.. මනුස්සකම් ගුණදහම් හදුනන මේ වගේ රටක මලගමක් වෙනුවෙන් කිරිබත් ඉවුවා නම් ඒ 2009 වසරේ අද වගේ දවසකයි.

    ඇඳිරි නීතිය තිබියදී ජන ජීවිතය යථා තත්වයට පත් කිරීම සිදු වන්නේ කෙසේ ද ? වැඩිදුර පැහැදිළි කිරීම.

    කොවිඩ් 19 ව්‍යාප්තිය සම්පූර්ණයෙන්ම රාජ්‍ය බුද්ධි අංශ පාලනයට නතුකරගෙන තිබෙනවා

    කෝවීඩ් 19 පාලනය කිරීමේ මෙහෙයුම ශ්‍රී ලාංකික අනන්‍යතාවයකින් කරගෙන ගියා - රාජ්‍ය බුද්ධි අංශයේ සහකාර අධ්‍යක්ෂ

    ලොව ජනගහනයෙන් මිලියන 4.5 ක ජනතාව ග්ලෝකෝමාව හේතුව නිසා සදාකාලික අන්ධභාවයට පත් වේ.

    ඕස්ට්‍රේලියාවේ Newcastle විශ්වවිද්‍යාලය මගින් 2018 වසරේ කරන ලද සමීක්ෂණයකට අනුව ලෝකයේ මුළු ප්ලාස්ටික් ප්‍රමාණයෙන් ප්‍රතිචක්‍රීයකරණය කරනුයේ 10% ටත් අඩු ප්‍රමාණයක් බව තහවුරු වී තිබේ. එනම් සමස්ත පොලිතින් ප්ලාස්ටික් භාවිතයෙන් 9.5% කි. ඉතිරි 90.5% ක ප්‍රමාණය පළමු භාවිතයෙන් පසු ඉවත් කෙරේ.

    බහුතරයක් උපත් ආබාධ වළක්වා ගත හැක- උපත් ආබාධ සහිත දරුවන්ට ප්‍රශස්ත මට්ටමේ ජීවිතයක් ගත කිරීමට ඉඩ ප්‍රස්තා සැලසිය හැක

    - සංවර්ධනය වෙමින් පවතින රටවල උපත් ආබාධ සහ ආබාධිත තත්ත්වයන් පිළිබඳ 9 වන ජාත්‍යන්තර සමුළුවේ සභාපති ප්‍රජා වෛද්‍ය විශේෂඥ කපිල ජයරත්න

    වර්තමානය වනවිට රටම ලෙඩ කරන පිළිලක් වී තිබෙන්නේ ප්ලාස්ටික් සහ මයික්‍රෝප්ලාස්ටික් (Microplastics).

    සෑම මවකගේම පියකුගේම බලාපොරොත්තුව වන්නේ මෙලොව එළිය දකින සෑම දරුවකුම නිරෝගිමත් පිරිපුන් දරුවකු ලෙස තම දෑතට ගැනීම යි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya