ජූලි 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශේෂාංග

    කොවිඩ් 19 ව්‍යාප්තිය සම්පූර්ණයෙන්ම රාජ්‍ය බුද්ධි අංශ පාලනයට නතුකරගෙන තිබෙනවා

    කෝවීඩ් 19 පාලනය කිරීමේ මෙහෙයුම ශ්‍රී ලාංකික අනන්‍යතාවයකින් කරගෙන ගියා - රාජ්‍ය බුද්ධි අංශයේ සහකාර අධ්‍යක්ෂ

    ලොව ජනගහනයෙන් මිලියන 4.5 ක ජනතාව ග්ලෝකෝමාව හේතුව නිසා සදාකාලික අන්ධභාවයට පත් වේ.

    ඕස්ට්‍රේලියාවේ Newcastle විශ්වවිද්‍යාලය මගින් 2018 වසරේ කරන ලද සමීක්ෂණයකට අනුව ලෝකයේ මුළු ප්ලාස්ටික් ප්‍රමාණයෙන් ප්‍රතිචක්‍රීයකරණය කරනුයේ 10% ටත් අඩු ප්‍රමාණයක් බව තහවුරු වී තිබේ. එනම් සමස්ත පොලිතින් ප්ලාස්ටික් භාවිතයෙන් 9.5% කි. ඉතිරි 90.5% ක ප්‍රමාණය පළමු භාවිතයෙන් පසු ඉවත් කෙරේ.

    බහුතරයක් උපත් ආබාධ වළක්වා ගත හැක- උපත් ආබාධ සහිත දරුවන්ට ප්‍රශස්ත මට්ටමේ ජීවිතයක් ගත කිරීමට ඉඩ ප්‍රස්තා සැලසිය හැක

    - සංවර්ධනය වෙමින් පවතින රටවල උපත් ආබාධ සහ ආබාධිත තත්ත්වයන් පිළිබඳ 9 වන ජාත්‍යන්තර සමුළුවේ සභාපති ප්‍රජා වෛද්‍ය විශේෂඥ කපිල ජයරත්න

    වර්තමානය වනවිට රටම ලෙඩ කරන පිළිලක් වී තිබෙන්නේ ප්ලාස්ටික් සහ මයික්‍රෝප්ලාස්ටික් (Microplastics).

    සෑම මවකගේම පියකුගේම බලාපොරොත්තුව වන්නේ මෙලොව එළිය දකින සෑම දරුවකුම නිරෝගිමත් පිරිපුන් දරුවකු ලෙස තම දෑතට ගැනීම යි.

    “මම අපි වෙනුවෙන් අද මෙන්ම හෙටත්’ යන තේමාව යටතේ මෙවර ලෝක පිළිකා දිනය සමරනු ලැබීය.

    ජාතික ආඝාත දිනය යෙදී තිබෙන්නේ පෙබරවාරි මස 15 වැනිදාට යි. බෝනොවන රෝගයක් වන ආඝාතය ලොව පුරා සිදුවන මරණවලට සහ ආබාධිත බවට තුඩුදෙන තුන්වන හේතුව ලෙස යි  සැලකෙන්නේ. සෑම පුද්ගලයන් හයදෙනකුගෙන් එක් අයකුට ජීවිතයේ එක්වරක් හෝ මේ තත්ත්වයට පත්වීම සිදුවිය හැකි යි. කොළඹ ජනගහනයෙන් දහසකට නව දෙනෙක් ආඝාත රෝගීන්  බවත් මෙරට මේ වනවිට ලක්ෂ දෙකකට වැඩි ආඝාත රෝගීන් හඳුනාගෙන තිබෙන බවත් ශ්‍රී ලංකා ජාතික ආඝාත සංගමය සඳහන් කරනවා.

    ලෝක ගුවන් විදුලි දිනය අදයි (13). මීට වසර ගණනාවකට පෙර නිර්මාණය කරන ලද ගුවන් විදුලිය එදා මෙදා තුර ලොව පුරා ජනතාවට සැපයූ සේවාව අතිමහත්ය.

    72 වන නිදහස් සමරු උළෙල නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ දී අභිමානවත් ව උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. පෙරවරු 7.30 ට ආරාධිත අමුත්තන් සියල්ල තම අසුන් ගැනීම සිදු විය.

    නිදහස් අඳහස්....

    පෙබරවාරි 04, 2020

    නිදහස් අඳහස්....

    ''එකට එකතු වෙන දරුවන්ට'' - 2020 වර්ෂයේ රජයේ සියලු පාසල්වල පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීමේ නිල උත්සවය අදයි

    ඩෙංගු මදුරුවන් මර්දනය කිරීමේ නියමු ව්‍යාපෘතියක් ලෙස වොල්බැකියා බැක්ටීරියාව ඩෙංගු මදුරුවාට ශරීරගත කිරීමේ නව වැඩපිළිවෙළක් මේ වසරේ ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කළා.

    දැනට සක්‍රීයව පවතින ඊසාන දිග මෝසම් වර්ෂා තත්වයත් සමඟ දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක ඩෙංගු රෝගීන් වාර්තා වීමේ ප්‍රවනතාවයක් පෙන්නුම් කරයි.

    අන්තර්ජාතික දූෂණ විරෝධී දිනය දෙසැම්බර් 09

    ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් ශ්‍රී ලංකාව මවගෙන් දරුවාට HIV සහ සිෆිලිස් රෝගය සම්ප්‍රේශණය වීම තුරන් කළ රටක් වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත.

    ලෝක ඒඩ්ස් දිනය අදයි

    දෙසැම්බර් 01, 2019

    ලෝක ඒඩ්ස් දිනය අද ට ( දෙසැම්බර් 01) යෙදී තිබේ.

    ආණ්ඩුවේ රෝහල්වලට යන්න පුළුවන් දරෝහලකට ගිහිල්ලා ඉන්න හිතෙනවා දමේ එදා ජනතාව අතර පැවැති කතාබහ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya