නොවැම්බර් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෘෂිකර්ම අමාත්‍යවරයා සිය ධූරයේ රාජකාරී අරඹයි

    නොවැම්බර් 19, 2024

    කෘෂිකර්ම, වාරිමාර්ග, ඉඩම් හා පශූ සම්පත් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් කේ.ඩී. ලාල් කාන්ත මහතා අද(19) බත්තරමුල්ල ගොවි ජන මන්දිරයේ පිහිටි කෘෂිකර්ම අමාත්‍යාංශයේදී නිල වශයෙන් සිය රාජකාරී කටයුතු ආරම්භ කළේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya