ඔක්තෝබර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශේෂාංග

    19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අති බහුතරයක‍‍ගෙන් සම්මත වීම සැබවින්ම ප්‍රජාතන්ත්‍රවාදය ලැබූ ජයග්‍රහණයක් බව රජය අවධාරණය කර සිටියි.

    නුවරඑළිය නගරයට ප්‍රවිෂ්ඨ වන ඔනෑම අයෙක් නුවරඑළිය ග්‍රෙගරි වැව මග හැර නොයනු නොඅනුමානය. අප්‍රේල් වසන්තය වන විට පමණක් නොව සෙසු කාල සීමාවන් හිදී ද ග්‍රෙගරි වැව රස විඳින්නන් බහුලය. එයට දිවා රෑ අදාළ නොවේ. එතරම්ම එය සුන්දර පාරිසරික ස්මරණයකි. ග්‍රෙගරි වැව නිර්මාණය බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ සිදු වූවකි.

    ද්‍රව ඉංජිනේරු විද්‍යාව යන සංකල්පය විදහා දක්වමින් යුරෝපා සංගමයේ ආධාර ලබාගනිමින් හංගේරියානු ගෘහ නිර්මාණ ශිල්පියකු වන මාටියස් ගුතායි විසින් තම මුල් නගරය වන බුඩාපේස්ට්හි දකුණින් පිහිටි කෙෂ්කෙමෙට්හි නිවසක් ඉදි කර ඇත. මේ සංකල්පය මඟින් උෂ්ණත්වය පාලනය කිරීම සඳහා ගොඩනැඟිලි නිර්මාණයේ දී ජලය යොදාගනී.

    ප්‍රථම එළිමහන් සත්වෝද්‍යානය - පින්නවල

     

    සතුන් කෙරෙහි දක්වන ආදරය හා දයාවත් ඔවුන්ගේ චර්යා රටාවන් නිරීක්ෂණය කිරීමට ඇති ඇල්මත් හේතුවෙන් විශාල ජනතාවක් සත්වෝද්‍යාන හා මින්මැඳුරු නැරඹීමට ඇදී එති. වාර්තා වී ඇති තොරතුරුවලට අනුව ලෝක ජනගහනයෙන් සියයට 10ක් එනම් මිලියන 700ක ජනතාවක් වාර්ෂිකව ලෝකයේ විවිධ රටවල ස්ථාපිත කොට ඇති සත්වෝද්‍යාන හා මින්මැඳුරු නැරඹීමට පැමිණෙති.

     

    නව සඳ බැලීම
     
    අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා මාර්තු මස 22 වන ඉරිදා දින ද, අභිනව සූර්ය වර්ෂය සඳහා අප්‍රේල් මස 23 වන බ්‍රහස්පතින්දා දින ද  නව සඳ බැලීම මැනවි.
    ක‍්‍රි. පූ 3 වැනි සියවසේ විජයශ‍්‍රී ජය ශ‍්‍රී මහා බෝ සමිඳුන් ශ‍්‍රී ලංකාවට වැඩම කළ අවස්ථාවේදී එවකට ශ‍්‍රී ලංකාවේ රාජ්‍යත්වය දැරූ දේවානම් පියතිස්ස රජු විසින් ශ‍්‍රී ලංකා භූමිය ජය ශ‍්‍රී මහා බෝ සමිඳුන්ට පූජා කළ බව වංශ කතාවල සඳහන් වේ.එදා සිට ම ශ‍්‍රී ලංකාවේ රජවරුන් අපේ ප‍්‍රධාන වගාව වූ වී අස්වැන්නෙන් මුල්ම කොටස (අග‍්‍ර සස්‍ය) බෝධීන් වහන්සේට පූජා කිරීම ප‍්‍රධාන රාජ්‍ය උළෙලක්ව පැවතුණි. 
     

    aggryඈත අතීතයේ සිටම ලෝකයේ රටවල් අතර විවිධ ගනුදෙනු සහ සම්බන්ධකම් පැවති තිබෙනවා. මුහුදු මාර්ග සහ ගොඩබිම් මාර්ග එම සම්බන්ධකම් වර්ධනය වීම කෙරෙහි යහපත් බලපෑමක් ඇති කළා.

    ඩෙංගු යනු කුමක්ද?
     
    ඩෙංගු යනු වෛරසයක් මඟින් බෝවන රෝගයක් වන අතර ආසාදිත මදුරුවකු වාහකයෙක් ලෙස ක‍්‍රියා කරනු ලබයි. ඩෙංගු රෝගය බෝකරන වෛරස වර්ග 04ක් ඇති අතර මේවා ව්‍යුහයෙන් ඉතා සමාන වන අතර බෝ කිරීමේදී වෙනස් වෛරසයන් වශයෙන් ක‍්‍රියා කරනු ලබයි.

    bac

    ලෝක ක්ෂය රෝග දිනය නිමිත්තෙන් මෙම ලිපිය සකස් වෙයි.

     

     

    ලෝක ක්ෂය රෝග දිනය මාර්තු 24 දිනට යෙදී තිබේ. වර්ෂ 1882 මාර්තු 24 දින වෛද්‍ය රොබට් කොච් මහතා විසින් ක්ෂය රෝග කාරක බැක්ටීරියාව Mycobacterium tuberculosis බව ප්‍රකාශ කිරීම සමරනු පිණිස වාර්ෂිකව ලෝක ක්ෂය රෝග දිනය සමරනු ලබයි.

    මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ස්ථාවර නියෝග 23(2) යටතේ අසන ලද ප්‍රශ්නයකට විශේෂ ප්‍රකාශයක් කරමින් ඊයේ (17) පාර්ලිමේන්තුවේදී කරන ලද කතාව

    Media

    ‘’අදෘශ්‍යමාන ග්ලුකෝමාව පරදවමු'' යන්න මෙවර ලෝක ග්ලුකෝමා සතියේ තේමාවයි. ලෝක ග්ලුකෝමා සතිය මාර්තු මස 8 දින සිට 14 දින දක්වා නම් කර තිබේ.ලෝකයේ බොහෝ පුද්ගලයන් ප්‍රධාන අක්ෂි ආබාධයක් ලෙස ග්ලුකෝමා රෝගයට ගොඳුරු වෙමින් සිටියි. මෙවර ලිපිය සැකසෙන්නේ ලෝක ග්ලුකෝමා සතිය නිමිත්තෙනි.

     

    දකුණු ආසියාවේ කලාපීය බලවතා වන ඉන්දියාවේ දේශපාලන තත්ත්වය මේ වනවිට තීරණාත්මක ඉසව්වකට පැමිණ තිබේ. පසුගිය දින පැවැති දිල්ලි ප්‍රාන්ත මැතිවරණයෙන් ‘පොදු මිනිසා‘ ජයගැනීම මෙම තීරණාත්මක වෙනස සිදු වීමට බලපා තිබෙන බව විදෙස් දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසයි.

    ජනතා සහන රැසක් එක්කළ නව රජයේ අතුරු අය වැය මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් අද (29)  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මැති ඇමතිවරු අය වැය පිළිබඳව සිය අඳහස් පල කළේ ය. 

    විශ්ව කිතුණු සභාවේ නායක එඬේරික යෂ්ටිය දරමින් කතෝලික සභාවේ පාප්තුමා නොහොත් දෘෂ්‍යමාන නායකයා ලෙසට ද නොවරදින සුළු භාවයෙන් අභිසෙස් ලත් තැනැත්තා ලෙසට ද වතිකානු රාජ්‍යයේ වත්මන් නායකයා ලෙසට ද 2015 ජනවාරි 13 දින ඉන්දියන් සාගරයේ මුතු ඇටය වූ අප නිජභූමිය වන ශ්‍රී ලංකා මාතාව වෙත සම්ප්‍රාප්ත වන අති උතුම් පළමු වන ෆ්‍රැන්සිස් සුදතුම් පියාණන්ගේ වතගොත පිළිබඳ ව දැනගැනීමට ආගම් බේදයකින් තොරව සමස්ත ශ්‍රී ලංකීක ප්‍රජාව මහත් උනන්දුවක් දක්වයි.

    පුලතිසිපුර ලක්ෂ උයන ගොවි ජනපදයේ ඉපිද ලොව දිනන්නට සමතෙකු ලෙස හැදී වැඩුණු මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දෙමාපියෝ සියනෑ කෝරලයේ ගණේමුල්ල ප්‍රදේශයෙන් රජරට ගොවි බිම් වෙත සංක්‍රමණය වූවෝ ය. දෛවෝපගත ලෙස, මෛත්‍රීගේ උපත සිදු වූයේ 1951 සැප්තැම්බර් 02 වැනි දින ශ්‍රී ලංකා නිදහස් පක‍්ෂය නිල වශයෙන් ආරම්භ වී හෝරා කිහිපයක් ගෙවී ගිය තැන යි. ශ්‍රී ලංකා නිදහස් පක‍්ෂයේ පුරෝගාමී නායකයා වන බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ ජන්ම දිනය වන ජනවාරි 08 වැනි දා සමස්ත විපක‍්ෂයේ මහා සම්මත අපේක‍්ෂකයා වන මෛත්‍රී, ජනාධිපතිවරයා ලෙස ජනතා ඡන්දයෙන් පත් වනු ඇත්තේ රාජධානි යුගයෙන් පසුව රජරටින් බිහිවන පළමු රාජ්‍ය නායකයා වශයෙනි.    

    ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්වුණු විද්වත් කතිකාවක දී ආචාර්ය දයාන් ජයතිලක මහතාගේ කතාව ඇසුරින් සැකසිණි.

    නීති විරෝධී ලෙස මුහුදෙන් ඔස්ටේ‍්‍රලියාව කරා පැමිණීම් සහ පුද්ගල ජාවාරම් මැඬපැවැත්වීම සඳහා ඔස්ටේ‍්‍රලියානු රජය දැඩි දේශසීමා ආරක්ෂණ වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කොට තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya