පනාමුරේ ඇතු මරාදැමීම පිළිබඳ සිදුවීමෙන් පෙළැඹුණු නවරත්න ගමගේ සංගීතඥයා විසින් ඒ සිදු වීම පිළිබඳ ව කරන ලද පර්යේෂණයකින් අනතුරු ව සොබාදහම හා මානව ශිෂ්ටාචාරය සමඟ එහි ඇති ඒකාත්මික බැඳීම හඳුනාගැනීම මත බිහිවන සෞන්දර්යාත්මක නිර්මාණ කාර්යය සහෘදයන් වෙත ගෙන ඒමට දැන් සියලු කටයුතු සූදානම් ව තිබේ.
එජාප මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුට හම්බන්තොට කළ සංචාරයේ දී ඇති වූ සිද්ධීන් ගැන ඉතා කනගාටුවන බව කතානායක චමල් රාජපක්ෂ මහතා අද (24) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
දේශයේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ විසඳුම් සැපයුම්කරු වන ශී‍්‍ර ලංකා ටෙලිකොම් සමාගම මෙරට බ්‍රෝඩ්බෑන්ඩ් පදනම වර්ධනය කරමින් හා ප‍්‍රධාන වෙළඳපොළ ආවරණය කරමින් දිවයින තුළ ප‍්‍රථම FTTH බ්‍රෝඩ්බෑන්ඩ් සේවා ආරම්භකර ඇත.
අප්‍රේල් 14 වැනි සඳුදා පූර්ව භාග 07.37ට සිංහල හින්දු අලුත් අවුරුද්ද උදාවෙයි.
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සමාජ සත්කාරක අංශය වන ශ්‍රීලංකන් කෙයාර්ස් (SriLankan Cares) ආසියාවේ විශේෂිත ආයතනික සමාජ වගකීම් අංශයේ සෞඛ්‍ය අභිවෘද්ධිය සඳහා වන සම්මානයෙන් පිදුම් ලැබීය.
ලෝකයේ රටවල් අතුරෙන් අප ජීවත්වන ශ්‍රී ලංකාව, භූගෝලීය පිහිටීම අතින් ඉතා වැදගත් මෙන් ම ඉතා සුන්දර, මනරම් දිවයිනකි. එම සුන්දරත්වයට විශාල රුකුලක් වන්නේ අප රට සතු ජල සම්පතයි. ජල සම්පත සුරැකීමේ බලවත් වගකීම වටහා ගත් එකල ශ්‍රී ලාංකීය රජවරුන් ජල සම්පත සුරැකීම පිළිබඳ විශාල කාර්යභාරයක් ඉටුකළේ ඉතා සුන්දර පරිසරයක් අපහට දායාද කරමිනි. එයින් පෝෂණය වූ එකල ලංකාව පෙරදිග ධාන්‍යාගාරය බවට ප්‍රචලිත වූයේ නම් එය නිවැරදි බව කිව හැකිය.