01 |
මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා |
ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය |
02 |
නාමල් කරුණාරත්න මහතා |
කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය |
03 |
වසන්ත පියතිස්ස මහතා |
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය |
04 |
නලින් හේවගේ මහතා |
වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය |
05 |
ආර්. එම්. ජයවර්ධන මහතා |
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය |
06 |
ගමගෙදර දිසානායක මහතා |
බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය |
07 |
ටී. බී සරත් මහතා |
නිවාස නියෝජ්‍ය අමාත්‍ය |
08 |
රත්න ගමගේ මහතා |
ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය |
09 |
මහින්ද ජයසිංහ මහතා |
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය |
10 |
අරුණ ජයසේකර මහතා |
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය |
11 |
අරුන් හේමචන්ද්‍රා මහතා |
විදේශ කටයුතු, විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය |
12 |
ඇන්ටන් ජයකොඩි මහතා |
පරිසර නියෝජ්‍ය අමාත්‍ය |
13 |
මොහොමඩ් මුනීර් මහතා |
ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය |
14 |
ඉංජිනේරු එරංග වීරරත්න මහතා |
ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය |
15 |
එරංග ගුණසේකර මහතා |
තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය |
16 |
චතුරංග අබේසිංහ මහතා |
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය |
17 |
ඉංජිනේරු ජනිත් රුවන් කොඩිතුවක්කු මහතා |
වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය |
18 |
වෛද්‍ය නාමල් සුදර්ශන මහතා |
කාන්තා සහ ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය |
19 |
රුවන් සෙනරත් මහතා |
පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය |
20 |
වෛද්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන මහතා |
ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය |
21 |
වෛද්‍ය හංසක විජේමුණි මහතා |
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය |
22 |
උපාලි සමරසිංහ මහතා |
සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය |
23 |
රුවන් චමින්ද රණසිංහ මහතා |
සංචාරක නියෝජ්‍ය අමාත්‍ය |
24 |
සුගත් තිලකරත්න මහතා |
ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය |
25 |
සුන්දරලිංගම් ප්‍රදීප් මහතා |
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය |
26 |
නීතිඥ සුනිල් වටගල මහතා |
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය |
27 |
වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා |
අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය |
28 |
ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා |
මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය |
29 |
වෛද්‍ය සුසිල් රණසිංහ මහතා |
ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය |
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ද දිවුරුම් දීමේ අවස්ථාවට එක්ව සිටියේය.
ජනාධිපති මාධ්‍ය අංශය
2024-11-21