අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශේෂාංග

    රජයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමක් කිසිසේත්ම සිදු නොවන බව මම මේ ගරු සභවට ප්‍රකාශ කරන්න කැමතියි.අප මේ වෙහෙසෙන්නේ රජයේ සේවකයින්ගේ විශ්‍රාම වැටුප සුරක්ෂිතව ලබාදීමට මිස එය අහෝසි කිරීමට නොවෙයි යැයි අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

    ලාංකේය දේශපාලනයේ කාන්තාවන් සඳහා වැඩි ඉඩ කඩක් ලබා දීමේ මුල්ම පියවර ගැනීමට දැන් මුල පුරා ඇති බවත් ඊට අදාළ තීරණය පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමේදී සම්මත කරගත් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (11) දින පාර්ලිමේන්තුව අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් ප්‍රකාශ කළේය.

     

    අග්‍රාමාත්‍යතුමාගේ සම්පූර්ණ ප්‍රකාශය මෙසේය.

    මේ ආණ්ඩුව කිසි විටෙක සීපා ගිවිසුමක් අත්සන් කරන්නේ නැති බවත් වෙන නමකින් හෝ එසේ කරන්නේ නැති බවත් සීපා ගිවිසුම සඳහා රාජපක්‍ෂ ආණ්ඩුව එක් කර තිබූ වගන්තිවලට ආණ්ඩුව කිසිසේත්ම එකඟ නොවන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.

     

    අද (09) පාර්ලිමේන්තුව අමතමින් කරනු ලැබූ විශේෂ ප්‍රකාශයේ දී අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

     

    එම සම්පූර්ණ විශේෂ ප්‍රකාශය මෙසේ ය.

    බලය බෙදීමේ පූර්ණ සංකල්පය මත ජාතීන් අතර මිත්‍රත්වය සහයෝගීතාවය ගොඩනගමින්, ජාතික සංහිදියා පිළිවෙත ශක්තිමත් කරමින් ඉදිරියේ දී මේ රටේ යුද්ධයක් ඇති වීම වළක්වමින් මේ රට සමෘද්ධිමත් ආර්ථිකයක් සමඟ නිදහස් රටක් ගොඩනගන්න මුළු මහත් ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් අද සිටින ජනතාව වගේම හෙට උපදින දරුවා වෙනුවෙන් ඒ වගකීම හා යුතුකම අවංකව ඉටුකරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අද (03) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

     

    2016 අයවැය දෙවන වර කියවීමේ අවසන් දිනයේදී මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් සිදු කළ පිළිතුරු කතාව පහත සඳහන් වේ.

    ඓතිහාසික වගකීම සැළකිල්ලට ගනිමින් සංවර්ධිත රටවල් විසින් සිදු කරනු ලබන ගෝලීය හරිතාගාර වායු ‍මෝචනය විශාල වශයෙන් අඩු කිරීම අවශ්‍යය බව ඊයේ (නොවැම්බර් 30) පැරිස් නුවරදී පැවැති 2015 දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුව අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවධාරණය කළේ ය.

    රටේ අලූත් දේශපාලන සම්ප්‍රදායක් නිර්මාණය කිරීමේ ස්වර්ණමය අවස්ථාවක් අපට ලැබී තියෙනවා.මේ අයවැය මගින් අප ආර්ථික ක්ෂේත්‍රය පුරා නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරනවා. රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කරනවා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

    2016 අයවැය කතාව

    නොවැම්බර් 20, 2015

    මුදල අමාත්‍ය රවි කාරුණානායක මහතා අද (20) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2016 අයවැය කතාව පහත සඳහන් පරිදි වේ.

    ජාත්‍යන්තරයේ අපේ පදනම ශක්තිමත්. තිරසාරයි. ඒ පදනම මත බලවත් ශ්‍රී ලාංකේය ආර්ථිකයක් ගොඩනැංවීම අපේ ඉලක්කයයි යයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ශ්‍රී ලංකාවේ වත්මන් සාහිත්‍ය කලාව වියැලෙන්නට කරුණු සැලසී තිබේ. කවියෙහි, කතාවෙහි, ගීතයෙහි මස්, ලේ සිඳෙමින් ඇටසැකිල්ලක් වන්නට පටන්ගෙන ඇත. සාහිත්‍ය කලාව සම්බන්ධයෙන් දියුණු විචාරක කලාවක් නොමැති තැන දියුණු නිර්මාණාත්මක චින්තනාවක් ද වේගවත් ලෙස ගොඩ නොනැඟේ. සියල්ල වේගවත්ව සිදුවන සමයෙක නිර්මාණ ද වේගවත් ලෙස ගොඩ නැගී විහිදෙයි.

    සියලු පක්ෂවල සහාය ඇතුව සර්ව පාර්ශ්වික සමුළුව අඛණ්ඩව ඉදිරියට පවත්වා ගෙන යන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

     

    ඒ යෝජනා අතර මානව හිමිකම් රට සුරැකීම, යහපාලනය සඳහා ප්‍රජාතන්ත්‍රය ආයතන ශක්තිමත් කිරීම, දූෂණ වංචා පිළිබඳ විමසීම, උතුරු නැඟෙනහිර සිවිල් පරිපාලනය ස්ථාපිත කිරීමත් සමඟ ඇතිව තිබෙන සංවර්ධනය, බිම් බෝම්බ ඉවත් කිරීම, අවතැන් වූවන් නැවත පදිංචි කිරීම, ආදී කරුණූ ඉදිරිපත්ව ඇතැයි කී ජනාධිපතිවරයා තම නියෝජිතයා මේ කාරණා පිළිබඳ සත්‍ය ගවේශනය සහ අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයක් ආරම්භ කිරීම සහ යුක්ති ගවේශනය, ආදී අන්තර් ජාතික පිළිගත් මත අතර අදහස් ඉදිරිපත් කළ බව කීවේය.

    ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස අද මා මෙහි පැමිණ සිටින්නේ දේශපාලන පරතරය නැති කිරීම සඳහා අපි හොඳින් කටයුතු කර තිබේය යන නිහතමානි ආඩම්රයෙන් යුතුව බව ජාත්‍යන්තර සාම ආයතනයේ දී විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.

    දරුවා පිළිබඳ පළමු රැකවරණය දෙමව්පියන්  කෙරෙන්ද, දෙවනුව ගුරුවරුන් කෙරෙන්ද, තෙවනුව වැඩිහිටියන් සහ සමාජය කෙරෙන්ද සැලසිය යුතු බව  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අදට (ඔක්. 01) යෙදී තිබෙන ලෝක ළමා දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

    සත්‍ය ගවේෂණය, සාධාරණය, හානිපූරණය සඳහා පමණක් නොව අතීතයේ ඇති වූ අප්‍රසන්න සිදුවීම් යළි ඇතිවීම වැළැක්වීම සඳහා වන ස්වාධීන, විශ්වාසදායක හා බලාත්මක යාන්ත්‍රණයන් දේශීය වශයෙන් ඇතිකිරීම සඳහා ක්‍රියාවලියක් ක්‍රියාත්මක කිරීමට රජය අදහස් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    ජීනීවා හි පසුගිය සඳුදා (14) පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30 වන සැසිවාරයේ දී ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රකාශය පහත පරිදි වේ.

    පිළිකා ‍රෝගය ‍ලොව පුරා ජනතාව ‍පෙළෙන ප්‍රධාන ‍‍රෝගාබාධ වලින් එකකි. ලොව පුරා සිදුවන මරණයන්ට ප්‍රධාන ‍හේතුව ‍ලෙස සැල‍කෙන්‍‍නේ හෘද හා වාහිණිගත ‍රෝග වන අතර ‍දෙවෙනි තැන හිමිවන්‍‍නේ පිළිකා ‍රෝගයටයි.

    1949 වසරේ මාර්තු 24දා එස්මන්ඩ් වික්‍රමසිංහ මහතා සහ නාලිනි වික්‍රමසිංහ යන මහත්මියට දාව දෙවන පුතු ලෙස උපන් රනිල් ශ්‍රියාන් වික්‍රමසිංහ මහතා ශ්‍රී Ranil2ලංකාවේ සිවුවරක් අගමැති තනතුරෙන් පිදුම් ලබමින් මෙරට දේශපාලන, ආර්ථික සංස්කෘතියේ කැපී පෙනෙන වෙනසක් ඇති කරන යුග පුරුෂයෙකු, උදාර ජන නායකයකු වනු ඇතැයි එදා කිසිවකුත් නොසිතන්නට ඇත.

    වර්මානයේ සමාජීය වශයෙන් බරපතල ප්‍රශ්නයක් බවට පත් වී ඇති වකුගඩු රෝගය මේ වන විට උතුරු මැද පළාතේ ප්‍රබලම සෞඛ්‍යමය ගැටළුව බවට පත්වී ඇත.  ගිරාදුරු කෝට්ටේ, කුරුණෑගල, ඇඹිලිපිටිය, හම්බන්තොට යන ප්‍රදේශවලින් රෝගීන් විශාල වශයෙන් හමුවීම තුලින්  මෙම රෝගය  ලංකාවේ අනෙකුත් පළාත් වලද  පැතිරී  පවතින බවද පැහැදිලි වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya