“පතිට පනහයි” ධර්මසේන පතිරාජ නිර්මාණාවලෝකනය යන මැයෙන් පවත්වනු ලබන මෙම උපහාර උළෙල ඊයේ(26) සවස 07.00 ට අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේ දී පැවැත්විණි.
සයිටම් ආයතනය පිළිබඳව අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කළ නිවේදනය
ශ්‍රී ලාංකීය සිනමාවේ ප්‍රගමනයට සුවිශේෂී දායකත්වයක් ලබාදුන් ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂ ආචාර්ය ධර්මසේන පතිරාජ මහතාගේ කලා දිවියට වසර 50ක් පිරීම නිමිත්තෙන් උපහාර පිදීමේ උළෙලක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සහ ජාතික චිත්‍රපට සංස්ථාව එක්ව පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර තිබේ.
ශ්‍රී ලංකා මාතෘ භූමිය ගුණදහමින්ද බණදහමින්ද ජාතියක් ලෙස ප්‍රතිසංවර්ධනය වූයේ මිහිඳු මාහිමියන් මෙරටට වැඩම කිරීමත් සමඟ සිදු වූ ජාතික ආගමික විප්ලවය නිසාය.
2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනතේ ඇති විධි විධානයන් බලාත්මක වූ 2017 පෙබරවාරි 03 දින සිට මේ දක්වා ගත වූ මාස තුනහමාරක් පමණ වූ කෙටි කාල පරිච්ඡේදය තුළ පොදු අධිකාරීන් ලෙස හඳුන්වනු ලබන රාජ්‍ය හා වෙනත් ආයතන විසින්ද සාමාන්‍ය පුරවැසියන් විසින්ද තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාවෙන් නිරන්තරයෙන් කරනු ලබන විවිධාකාර විමසීම් පිලිබඳ මෙම කොමිෂන් සභාව මහත් සේ සතුටට පත්වන අතර, ඒ සම්බන්ධයෙන් පොදු මහජනතාවත් සියලු පොදු අධිකාරීන්ටත් සිය කෘතඥතාවය පළකර සිටී.
අධික වාර්ෂාව හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී තිබේ.
පවතින වන අධික වාර්ෂාව ඇති වී තිබෙන ජල ගැලීම් හා නායයාම් හේතුවෙන් පීඩාවට පත් ජනතාව බේරා ගැනීමේ මෙහෙයුම් ත්‍රිවිධ හමුදාව ඇතුළු රාජ්‍ය නිලධාරීන් විසින් මේ වන විට සිදු කරනු ලබයි.
රණවිරු ස්මාරකය අබියස පැවති 2017 ජාතික රණවිරු සැමරුම් උත්සවය අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අභිමානවත්ව පැවැත්විණි.
එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළලේ සමාප්ති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වන නේපාල ජනාධිපතිනී බිද්‍යා දේවි බන්ඩාරී මහත්මිය අද (13) පෙරවරු 11.06 කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් ශ්‍රී ලංකාවට පැමිණියාය.
ශ්‍රී ලාංකීය සම්බුද්ධ ශාසනයට නව පිටුවක් එක් කරමින් එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් උළෙල ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද(12) කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ආරම්භ විය.
දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත අද (11) ළඟා විය.
කම්කරුවා වෙනුවට අද නිපුණ ශ්‍රමිකයා යන නාමය භාවිත කරන බවත් අද ලෝකයේ නව තාක්ෂණයත් සමඟ රටක් දියුණු කිරීමේදී ඒ රටේ ප‍්‍රධාන ප‍්‍රාග්ධනය බවට පත්වී ඇත්තේ දැනුම, බුද්ධිය, හැකියාව, කුසලතාවය, නිර්මාණශීලිභාවය ඒ වගේම නිපුණ ශ‍්‍රමික පුහුණුව අවශ්‍ය බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
මෙරට සම්ප්‍රදායික ඥානය හා සම්ප්‍රදායික සංස්කෘතික ප්‍රකාශන වල බුද්ධිමය අයිතිය ලබා ගැනීමේ ජාතික වැඩසටහන ඇරඹෙයි.
දැන් සියල්ල සිදුවී හමාරය. දැන්වත් රජය විසින් ජනතාව වෙත නිකුත් කරනු ලබන නිවේදන සඳහා ජනතාව සුවිශේෂි අවධානයක් යොමු කළ යුතුය. ජනතාව රජයේ නිවේදනවලට කන්නොදීම හේතුවෙන් පසුගිය අප්‍රේල් 14 වැනි දා මීතොටමුල්ල ඛේදවාචකය මුළු ජාතියටම පාඩමක් කියා දී ඇත. රජයේ නිලධාරීන් එහි තිබුණු අවධානම් බව ජනතාව වෙත අවධාරණය කරමින් කටයුතු කර තිබියදී ජීවිත ගණනාවක් අහිමි වූ සිද්ධියේ තොරතුරු මේ වන විටත් හෙළි වී ඇත.