මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “වැවක් සමග ගමක්” වැඩසටහනේ 50 වන වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන්

    සැප්තැම්බර් 11, 2017
    ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය විසින් ක්‍රියාවට නංවා තිබෙන”වැවක් සමග ගමක්” ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතියේ 50 වන වැඩසටහන පොළොන්නරුව, කවුඩුල්ල, මිරිස්හේන ප්‍රදේශය කේන්ද්‍රකර ගනිමින් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. 
     
    කවුඩුල්ල මිරිස්හේන ග්‍රාමීය සංවර්ධන කටයුතු මෙහිදී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණු අතර ප්‍රදේශයේ ධීවර ජනතාවට නිවාස ආධාර ලබාදීම, ධීවර ආම්පන්න ප්‍රදානය සහ ධීවර කර්මාන්තය වෙනුවෙන් මූල්‍යාධාර ප්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.
     

    මෙම අවස්ථාවේදී කුඩා දැරියක් ජනාධිපතිතුමා අසළට පැමිණ ජනාධිපතිතුමා හට සිය සෙනෙහස පෑ අයුරු සියල්ලන්ගේ අවධානය දිනාගත් සුවිශේෂ සිද්ධියක් විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya