ශ්‍රී ලංකාවට නිරිත දෙසින් වූ ගැඹුරු මුහුදේ සිදුකළ විශේෂ නාවික මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය බහාළු බවට සැකකෙරෙන උර තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ දේශීය බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකාවට නිරිත දෙසින් වූ ගැඹුරු මුහුදේ සිදුකළ විශේෂ නාවික මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය බහාළු බවට සැකකෙරෙන උර තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ දේශීය බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ලෝක අර්බුදයක් පවතින මෙවැනි අවස්ථාවක සංකේත වැඩ වර්ජනවලට යාමෙන් වළකින ලෙස කැබිනට් ප්‍රකාශක සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
මෙවර රාජ්‍ය වෙසක් මහෝත්සවය මාතර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදී තිබේ.
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් තෝරාගත් රටවල් 39ක විදේශ ගමන් බලපත්‍ර දරන්නන්ට මාස 06ක කාලයක් සඳහා නොමිලේ සංචාරක වීසා නිකුත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.
බලශක්තිය ඉතිරි කරගැනීම වෙනුවෙන් සවස 6සිට රාත්‍රී 10 දක්වා වීථි ලාම්පු නිවාදැමීම සිදු කිරීම සම්බන්ධයෙන් පොලීසිය සමග සාකච්ඡා කර අදාළ පළාත් පාලන ආයතන ඊට සුදුසු ක්‍රමවේදයක් සකස් කර ගත යුතු බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්රභාාත් චන්ද්‍රකීර්ති මහතා පවසයි.
2026 මැයි මාසය වනවිට සම්බා සහ කීරි සම්හිබා සහල් හිඟයට පිළියමක් ලෙස, සම්බා සඳහා විකල්ප ලෙස සලකන සහල් වර්ග ආනයනය කිරීම පිළිබඳ අවධානය ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව යොමු කර ඇත.
ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනයක් පිහිටුවීමට පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය ලබාගැනීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.
වර්තමානයේ මැදපෙරදිග උද්ගතව ඇති යුධමය වාතාවරණය හමුවේ බලශක්තිය ඵලදායීව සහ සිහිනුවණින් භාවිතා කිරීමට සියලුදෙනා එක්වියයුතු බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා පවසයි.
රජයේ රෝහල්වල ඔක්සිජන් (OXYGEN) භාවිතය සම්බන්ධ මෙරට ප්‍රථම ජාතික මාර්ගෝපදේශ මාලාව ඊයේ (30) කොල්ලුපිටිය NH COLLECTION හෝටලයේදී එළිදැක්විය.
ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබාදීමට අවශ්‍ය උපකරණ සහ මානව සම්පත් හිඟය පිරවීමට රජය කටයුතු කරමින් සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.
දේශීය පොල් ආශ්රිත නිෂ්පාදන අපනයන ක්ෂේත්රය තවත් ශක්තිමත් කිරීම සහ අපනයනකරුවන්ට සහන ලබාදීම සඳහා බදු සංශෝධන හඳුන්වා දීම පිළිබඳව රජය විශේෂ අවධානයක් යොමු කර ඇති බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය.
දිවයිනේ පවතින උණුසුම් කාලගුණ තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.
තරුණ තරුණියන් සහතික වලට පමණක් සීමා නොකර, ආර්ථිකයට සෘජුව දායක වන වෘත්තිකයින් ලෙස ගොඩනගීම රජයේ ප්‍රධාන අරමුණ බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා පවසයි.


රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.