දිවයිනේ සෑම ප්‍රදේශයකම සිටින දරුවන්ට නව තාක්ෂණික අවස්ථාවන් හිමිවන අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය කිරීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.

දිවයිනේ සෑම ප්‍රදේශයකම සිටින දරුවන්ට නව තාක්ෂණික අවස්ථාවන් හිමිවන අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය කිරීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.
ඉදිරියේදී කිසිදු බාධාවකින් තොරව අඛන්ඩ ඉන්ධන සැපයුමක් ලබා දිය හැකි බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) සභාපති ඩී.ජේ.ඒ.එස්. ද. එස්. රාජකරුණා මහතා පවසයි.
ඉන්ධන ගැටලු පිළිබඳව සොයා බැලීමට සහ අවශ්‍ය මැදිහත්වීම් සිදු කිරීමට සියලු අමාත්‍යාංශ ආවරණය වන පරිදි ඛනිජ තෙල් නිතීගත සංස්ථාවෙන් නිලධාරීන් පස් දෙනෙක් පත් කිරීමට අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීම් අධීක්ෂණය සඳහා පත් කළ කමිටුවේදි තීරණය විය.
ශ්‍රී ලංකා දුම්රිය සේවය නවීකරණය කිරීමේ පියවරක් ලෙස, මගී ජනතාවට වඩාත් පහසු සහ කාර්යක්ෂම සේවාවක් සැපයීමට නව ප්‍රවේශපත්‍ර පද්ධතියක් සහ ඒවා පරීක්ෂා කිරීමේ නවීන උපකරණ දිවයින පුරා දුම්රිය ස්ථාන වෙත හඳුන්වා දීමට කටයුතු කර ඇති බව මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.
ලෝක බෞද්ධ සාම සම්මේලනය බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) උත්සවාකාරයෙන් හයිද්‍රාබාද්හි දී පැවැත්විණි.
සම පැහැපත් කරන ආලේපනවල අඩංගු රසදිය පරීක්ෂා කිරීමට රුපියල් ලක්ෂ 180ක් වටිනා නවීන ජංගම රසදිය විශ්ලේෂක (Mobile Mercury Analyzers) යන්ත්‍ර දෙකක් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) යටතේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත පරිත්‍යාග කර තිබේ.
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය සහ නාමය අවභාවිතා කරමින් සිදු කරන වංචනික ක්‍රියා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර ඇත.
කරාපිටිය ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ නව ඩිජිටල්කරන වැඩපිළිවෙල අද (27) සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ විශේෂ නිරීක්ෂණයට ලක්විය.
ඉදිරියේදී ජල හා වායු තත්ව පර්යේෂණ වැඩසටහන් මෙරට ක්‍රියාත්මක කිරිම සම්බන්ධයෙන් සාකච්ඡා විය.
පාසල් පන්ති කාමරය තුළ සිදු කරන අධ්‍යාපනයට මෙන්ම සමාජ ආශ්රයෙන් ලබන ප්‍රායෝගික අධ්‍යාපනයටද මූලිකත්වය දීම තුළින් සෑම අතින්ම පරිපූර්ණ වූ සිසුන් බිහිකිරීමට හැකිවන බවත්, විවිධ සම්ප්‍රදායන් හා සංස්කෘතීන් සිසුන්ට තේරුම් ගැනීමට අවස්ථාව සලසා දෙමින් එකිනෙකා සමග සහයෝගයෙන් වැඩකිරීම සඳහා මෙවැනි වැඩසටහන් උපකාරී වන බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පවසයි.
2026 මාර්තු 26 වන දින ශ්‍රී ලංකාවේ අභිනවයෙන් පත් වූ දූත මණ්ඩල ප්‍රධානීන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍ය කාර්යාලයේදී හමුවිය.
2026 මාර්තු 26 වන දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී කියුබානු ජනරජයේ තානාපති Patricia Lazara Pego Guerra මහත්මිය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.


රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.