All Stories

මැදපෙරදිග රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයන් සමග අඛණ්ඩ සන්නිවේදනයක් පවත්වා ගත යුතුයි - විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය

මැදපෙරදිග රටවල උද්ගත වී ඇති යුදමය තත්වය හේතුවෙන් එම රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයන් සමග විධිමත් සහ අඛණ්ඩ සන්නිවේදනයක් පැවත්වීම අත්‍යවශ්‍ය බව විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පවසයි.

මැදපෙරදිග රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයන් සමග අඛණ්ඩ සන්නිවේදනයක් පවත්වා ගත යුතුයි - විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය

ධීවර හා ජලජීවී වගා ක්ෂේත්‍රයේ අඛණ්ඩ පැවැත්ම උදෙසා විධිමත් ඉන්ධන කළමනාකරණ වැඩපිළිවෙළක්

රටේ පවතින විශේෂ තත්ත්වය පිළිබඳව ජනාධිපතිතුමා සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුව බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළද, ධීවර ක්ෂේත්‍රයට අදාළ අත්‍යවශ්‍ය සේවා සියල්ල අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස මහතා පවසයි.

ධීවර හා ජලජීවී වගා ක්ෂේත්‍රයේ අඛණ්ඩ පැවැත්ම උදෙසා විධිමත් ඉන්ධන කළමනාකරණ වැඩපිළිවෙළක්

පොළොන්නරුවේ මැණික් පර්යේෂණාගාරයක් පිහිටුවීමට සැලසුම්

පොළොන්නරුවේ කාර්මික පුනර්ජීවනයට දැවැන්ත පියවරක් ලෙස ලක්ෂ උයන කර්මාන්තපුරය පුළුල් කිරීමට සහ මැණික් පර්යේෂණාගාරයක් පිහිටුවීමට තීරණය වෙයි.

පොළොන්නරුවේ මැණික් පර්යේෂණාගාරයක් පිහිටුවීමට සැලසුම්

නඩු භාණ්ඩ ඉවත් කිරීමෙන් රජයට රු. මිලියන 952ක ආදායමක්

ශ්‍රී ලංකාව පුරා අධිකරණවල සුරක්ෂිතව තබා තිබූ දිගුකාලීන නඩු භාණ්ඩ ඉවත් කිරීම හේතුවෙන් රජයට රුපියල් මිලියන 952ක ආදායමක් උපයා ගැනීමට හැකි වී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය පවසයි.

නඩු භාණ්ඩ ඉවත් කිරීමෙන් රජයට රු. මිලියන 952ක ආදායමක්

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ සිදුවූ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් මහජන සේවා ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධව විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

ඉන්ධන සහ බලශක්තිය අරපිරිමැස්මෙන් භාවිතය පිළිබඳ මාර්ගෝපදේශ සංග්‍රහයක් නිකුත් කෙරේ

අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් රැස්වූ රාජ්‍ය සේවය විධිමත්ව පවත්වාගෙන යාමේ කමිටුව මගින්  ඉන්ධන සහ බලශක්තිය අරපිරිමැස්මෙන් භාවිතය පිළිබඳ මාර්ගෝපදේශ සංග්‍රහයක් නිකුත් කිරීමට තීරණය කළ බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් බී.කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සඳහන් කරයි.

ඉන්ධන සහ බලශක්තිය අරපිරිමැස්මෙන් භාවිතය පිළිබඳ මාර්ගෝපදේශ සංග්‍රහයක් නිකුත් කෙරේ