All Stories

බදුල්ල දිස්ත්‍රික්කයේ වතු නිවාස ඉදිකිරීම “මලෛයග මහිල්චිචි” අද (26) ඇරඹේ

බදුල්ල දිස්ත්‍රික්කයේ නායයෑමේ අධි අවදානම් කලාපවල ජීවත්වන වතු ප්‍රජාව සුරක්ෂිත කිරීමට "මලෛයග මහිල්චිචි" වැඩසටහන යටතේ නව නිවාස ව්‍යාපෘතියකට මුල්ගල් තැබීම අද (26)  වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් එම වතු පරිශ්‍රයන්හිදී සිදු කිරීමට නියමිතයි.

බදුල්ල දිස්ත්‍රික්කයේ වතු නිවාස ඉදිකිරීම “මලෛයග මහිල්චිචි” අද (26) ඇරඹේ

මහනුවර දිස්ත්‍රික්කයේ කිරි ගොවිපළ 520ක් සංවර්ධනයට සැලසුම්

මහනුවර දිස්ත්‍රික්කය තුළ පිහිටි කිරි ගොවිපළ 520ක් මෙම වර්ෂය තුළ සංවර්ධනය කිරීමට සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇතැයි  එම දෙපාර්තමේන්තුවේ, සත්ව සංවර්ධන උපදේශක ආර්.එන්.පී.විමලසේන මහත්මිය සඳහන් කළාය.

මහනුවර දිස්ත්‍රික්කයේ කිරි ගොවිපළ 520ක් සංවර්ධනයට සැලසුම්

අස්වැසුම වැඩිහිටි දීමනාව අද (26) බැංකු ගිණුමට

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ පළමු අදියරේ වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා මාර්තු මස වැඩිහිටි දීමනාව අද (26) ප්‍රතිලාභීන්ගේ ගිණුම්වලට බැර කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කර ඇත.

අස්වැසුම වැඩිහිටි දීමනාව අද (26) බැංකු ගිණුමට

දවසේ කාලගුණය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

දවසේ කාලගුණය

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ දේපල ක්‍රියා විරහිත කිරීමට නියෝග

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු නීතිවිරෝධී ලෙස උපයා ගත් මුදලින් මිලදී ගන්නා ලද රුපියල් මිලියන 150ක වටිනාකමකින් යුතු දේපළ ක්‍රියා විරහිත කර ඇති බව පොලිස් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පවසයි.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ දේපල ක්‍රියා විරහිත කිරීමට නියෝග

බදුල්ල දිස්ත්‍රික්කයේ වතු නිවාස ඉදිකිරීම “මලෛයග මහිල්චිචි” හෙට (26) ඇරඹේ

බදුල්ල දිස්ත්‍රික්කයේ නායයෑමේ අධි අවදානම් කලාපවල ජීවත්වන _වතු ප්‍රජාව සුරක්ෂිත කිරීමට "මලෛයග මහිල්චිචි" වැඩසටහන යටතේ නව නිවාස ව්‍යාපෘතියකට මුල්ගල් තැබීම හෙට (26)  වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් එම වතු පරිශ්‍රයන්හිදී සිදු කිරීමට නියමිතයි.

බදුල්ල දිස්ත්‍රික්කයේ  වතු නිවාස ඉදිකිරීම “මලෛයග මහිල්චිචි” හෙට (26) ඇරඹේ