All Stories

කොළඹ වරායේ සංවර්ධනයට ADB සහාය තවදුරටත්

කොළඹ වරායේ ඉදිරි සංවර්ධන ව්‍යාපෘති සහ මෙහෙයුම් කාර්ය සාධනය වැඩිදියුණු කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සහාය තවදුරටත් ලබා දෙන බව එහි සභාපති මසටෝ කණ්ඩා (Masato Kanda) මහතා පවසයි.

කොළඹ වරායේ සංවර්ධනයට ADB සහාය තවදුරටත්

දවසේ කාලගුණය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

දවසේ කාලගුණය

ජනපති අනුර සහ මෝදි අතර දුරකථන සාකච්ඡාවක්

මැද පෙරදිග වර්ධනය වෙමින් පවතින යුදමය තත්ත්වය පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දියානු අග්රාමාත්ය නරේන්ද්ර මෝදි මහතා සමග අද (24) සවස දුරකථන සංවාදයක නිරත විය
ජනපති අනුර සහ මෝදි අතර දුරකථන සාකච්ඡාවක්

විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන්න—ජනතාවගෙන් ඉල්ලීමක්

පවතින වියළි කාලගුණයත් සමග විදුලි පරිභෝජනය සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවත් විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන්නැයි ද ජාතික පද්ධති ක්‍රියාකරු පුද්ගලික සමාගමේ සභාපති ආචාර්ය බී.එල්.ප්‍රදීප් පියදර්ශන පෙරේරා මහතා පවසයි.

විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන්න—ජනතාවගෙන් ඉල්ලීමක්

දකුණු ආසියාවේ පළමු 4D Angio CT ඒකකය ජයවර්ධනපුර මහ රෝහලේදී විවෘත කෙරේ

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට නව පියවරක් එක් කරමින්, ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල තුළ දකුණු ආසියානු කලාපයේ රෝහලක ස්ථාපිත කළ ප්‍රථම 4D Angio CT suite පද්ධතිය සහ නවීන දන්ත සෞඛ්‍ය ඒකකය අද (24) විවෘත කෙරිණි.

දකුණු ආසියාවේ පළමු 4D Angio CT ඒකකය ජයවර්ධනපුර මහ රෝහලේදී විවෘත කෙරේ

2026 අපොස උසස් පෙළ විභාගයට අයදුම්පත් කැඳවීම අද(24) සිට

2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහා අයදුම්පත් කැඳවීම අද (24) සිට අප්‍රේල් 24 දක්වා මාර්ගගතව සිදු කරන බව  ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

2026 අපොස උසස් පෙළ විභාගයට අයදුම්පත් කැඳවීම අද(24) සිට