All Stories

ඉෆ්තාර් සැමරුමකට ජනපති එක් වෙයි‍

ඉස්ලාම් බැතිමතුන්ගේ දෛනික රාමසාන් උපවාසය අවසන් කිරීම වෙනුවෙන් ඊයේ (18) පස්වරුවේ ජනාධිපති මන්දිරයේදී පැවති ඉෆ්තාර් සැමරුමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගි විය.

ඉෆ්තාර් සැමරුමකට ජනපති එක් වෙයි‍

ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා විශේෂ නියෝජිතවරයා ජනපති හමු වෙයි

මෙරටට පැමිණි ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා විශේෂ නියෝජිත, ඉන්දියාවේ එක්සත් ජනපද තානාපති Sergio Gor මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා විශේෂ නියෝජිතවරයා ජනපති හමු වෙයි

නව QR කේතයන් ලබා ගැනීමට පැවති ගැටලු අවසන් - ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ උපදේශක

ඉන්ධන කෝටාව සඳහා QR කේතය ලබා ගැනීමට පැවති ගැටලු විසඳීමට කටයුතු කර ඇති බැවින් නව කේතයක් ලබා ගැනීමට ලියාපදිංචි වීමට හැකිබව ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ උපදේශක සුමුදු රත්නායක මහතා පවසයි.

නව QR කේතයන් ලබා ගැනීමට පැවති ගැටලු අවසන් - ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ උපදේශක

පුනර්ජනනීය බලශක්තියෙන් ශ්‍රී ලංකාවට සහය දීමට නෝර්වේ සූදානම්

සුළං, සූර්ය සහ සාගරයේ උදම් රළ මඟින් නිපදවන ශක්ති භාවිත කර බලශක්තිය නිපදවීමට ශ්‍රී ලංකාවට සහය විය හැකි බව නෝර්වේ කොන්සලර් Sturle Harald Pedersen මහතා පවසයි.

පුනර්ජනනීය බලශක්තියෙන් ශ්‍රී ලංකාවට සහය දීමට නෝර්වේ සූදානම්

කලාපීය ආරක්ෂාව සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ ජනපති සහ කටාර්හි එමීර්වරයා අතර සාකච්ඡාවක්

මැදපෙරදිග කලාපයේ  උද්ගතව ඇති නොසන්සුන්කාරී තත්ත්වය සහ එහි බලපෑම් පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ කටාර් රාජ්‍යයේ එමීර් Sheikh Tamim bin Hamad Al Thani මහතා අතර විශේෂ දුරකථන සංවාදයක් ඊයේ (18) රාත්‍රියේ සිදු විය.

කලාපීය ආරක්ෂාව සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ ජනපති සහ  කටාර්හි එමීර්වරයා අතර සාකච්ඡාවක්

ඉරානයේ නිපදවන ඖෂධ වර්ග 06ක් ගෙන්වා ගැනීමට සැලසුම්

ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග හයක් ඉරානයේ නිපදවන බවත් මැදපෙරදිග යුදගැටුම් හමුවේ එම ඖෂධ ලබා ගැනීම සඳහා සැලැස්මක් සකස් කර ඇති බවද සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුනි මහතා පවසයි.

ඉරානයේ නිපදවන ඖෂධ වර්ග 06ක් ගෙන්වා ගැනීමට සැලසුම්