All Stories

බලශක්ති කළමනාකරණයෙන් ආර්ථිකය හා අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව – ජනපති

මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් මේ වන විට මතුව ඇති අභියෝග හමුවේ බලශක්තිය කළමනාකරණය කර ගනිමින් රටේ ආර්ථික ක්‍රියාවලිය සහ අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමේ සැලසුම් ක්‍රියාත්මක කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

බලශක්ති කළමනාකරණයෙන් ආර්ථිකය හා අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව – ජනපති

මැද පෙරදිග යුද තත්ත්වය හමුවේ රටේ අත්‍යවශ්‍ය සේවා පවත්වා ගැනීමට විශේෂ කමිටු 04ක්

මැද පෙරදිග කලාපයේ පවතින යුද ගැටුම් හමුවේ ඉදිරියේදී ඇතිවිය හැකි ඉන්ධන ගැටලු සඳහා පූර්ව සූදානමක් ලෙස, නැවත දැනුම්දෙන තුරු සෑම සතියකම බදාදා දිනය රජයේ කාර්යාල සඳහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

මැද පෙරදිග යුද තත්ත්වය හමුවේ රටේ අත්‍යවශ්‍ය සේවා පවත්වා ගැනීමට විශේෂ කමිටු 04ක්

නැවත දැනුම්දෙන තුරු බදාදා රජයේ නිවාඩු දිනයක්

මැද පෙරදිග කලාපයේ පවතින යුද ගැටුම් හේතුවෙන් ඉදිරියේදී ඇතිවිය හැකි ඉන්ධන සැපයුම් ගැටලු සැලකිල්ලට ගනිමින්, නැවත දැනුම් දෙන තුරු සතියේ සෑම බදාදා දිනක්ම රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

නැවත දැනුම්දෙන තුරු බදාදා රජයේ නිවාඩු දිනයක්

මැදපෙරදිග සහ බටහිර ආසියාවේ ගැටුම්කාරී වාතාවරණය සමනය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාව පෙනී සිටිනවා - විදේශ කටයුතු අමාත්‍යංශය

සිවිල් ජනතාවට සෘජු තර්ජනයක් වන මැදපෙරදිග සහ බටහිර ආසියාවේ වේගයෙන් වර්ධනය වන ගැටුම්කාරී වාතාවරණය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි කනස්සල්ලෙන් පසුවන බවත් සිවිල් වැසියන්ට සහ සිවිල් යටිතල පහසුකම්වලට එරෙහි ඕනෑම ප්‍රහාරයක් හෙළා දකින බවත් නිවේදනයක් නිකුත් කරමින් විදේශ අමාත්‍යංශය දැනුම් දෙයි.

මැදපෙරදිග සහ බටහිර ආසියාවේ ගැටුම්කාරී වාතාවරණය සමනය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාව පෙනී සිටිනවා - විදේශ කටයුතු අමාත්‍යංශය

“Mother Lanka” නමින් නව ඩිජිටල් වේදිකාවක් නාගරික සංවර්ධන අධිකාරිය හඳුන්වා දෙයි

ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ඇති නාගරික සංවර්ධන අධිකාරියේ සේවාවන්, සංවර්ධන ව්‍යාපෘති වඩාත් කාර්‍යක්ෂමව හා ඵලදායීව මහජන සහභාගීත්වයෙන් යුතුව පවත්වා ගැනීම සඳහා හඳුන්වා දී ඇති Mother lanka digital වේදිකාව නිල වශයෙන් හඳුන්වා දීම විෂය භාර අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) බත්තරමුල්ල සෙත්සිරිපාය පිහිටි අමාත්‍යංශයේ ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණ.

 “Mother Lanka” නමින් නව ඩිජිටල් වේදිකාවක් නාගරික සංවර්ධන අධිකාරිය හඳුන්වා දෙයි