රජයේ විශ්ව විද්‍යාලවලට ඇතුලු වූ හමුදා සමාජිකයන්ගේ දරුවන්ට ලැප්ටොප් පරිගණක

රජයේ විශ්ව විද්‍යාලවලට ඇතුලු වූ හමුදා සමාජිකයන්ගේ දරුවන්ට ලැප්ටොප් පරිගණක
  • SocialShare:

2024 වසරේ අ.පො.ස. (උසස් පෙළ) විභාගයෙන් විශිෂ්ට ලෙස සමත් වී රජයේ විශ්ව විද්‍යාලයන්ට ඇතුළත් වූ හමුදා සමාජිකයන්ගේ දරුවන් ඇගයීම සඳහා සහ එම සිසුන්ට ඩිජිටල් ඉගෙනුම් පහසුකම් ලබාදීම මගින් උසස් අධ්‍යාපනයට සහාය වීමේ අරමුණින් ලැප්ටොප් පරිගණක පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG ගේ ප්‍රධානත්වයෙන් 2026 මාර්තු මස 13 වන දින යුද්ධ හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.