All Stories

කොළඹ මහනගර සභාවේ පවත්නා ගැටලු පිළිබඳව රජයේ විශේෂ අවධානය

කොළඹ මහනගර සභාවේ දැනට පවතින සේවක හිඟය සහ බඳවා ගැනීමේ පටිපාටියේ පවතින ප්‍රායෝගික නොවන කොන්දේසි හේතුවෙන් නගර සභාවේ කටයුතු පවත්වාගෙන යාමේදී මතුව ඇති බරපතල ගැටලු පිළිබඳව රජයේ විශේෂ අවධානය යොමුව තිබේ.

කොළඹ මහනගර සභාවේ පවත්නා ගැටලු පිළිබඳව රජයේ විශේෂ අවධානය

අනුරාධපුර ශික්ෂණ රෝහල මෙරට 04 වන ජාතික රෝහල බවට පත් කිරීමට සැලසුම්

අනුරාධපුර ශික්ෂණ රෝහල මෙරට 04 වන ජාතික රෝහල බවට පත් කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විඡේමුණි මහතා පවසයි.

අනුරාධපුර ශික්ෂණ රෝහල මෙරට 04 වන ජාතික රෝහල බවට පත් කිරීමට සැලසුම්

ආහාර සුරක්ෂිතතාවය ශක්තිමත් කිරීමට පොකුරු ගම්මාන වැඩසටහන කෑගල්ලෙන් ඇරඹෙයි

ප්‍රදේශයට ආවේණික කුළුබඩු නිෂ්පාදන සංවර්ධනය කිරීම සහ ආහාර සුරක්ෂිතතාවය ශක්තිමත් කිරීම අරමුණින් පොකුරු ගම්මාන වැඩසටහන ආරම්භ කරන බවත්, එමඟින් අපනයන කෘෂිබෝග විදේශ වෙළඳපොළ අවශ්‍යතාවයන්ට ගැලපෙන අයුරින් සකස් කිරීමට හැකි වන බවත් කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

ආහාර සුරක්ෂිතතාවය ශක්තිමත් කිරීමට පොකුරු ගම්මාන වැඩසටහන කෑගල්ලෙන් ඇරඹෙයි