All Stories

පරිසර අමාත්‍යංශයේ නව ගමන් මග සඳහා පර්යේෂකයන්ගේ සහය

පාරිසරික සංරක්ෂණ ක්‍රියාවලිය සහ ජාතික ප්‍රතිපත්ති සම්පාදනය වඩාත් විද්‍යාත්මක පදනමක පිහිටුවීමට පරිසර විෂය පිළිබඳ පර්යේෂකයන්ගේ දායකත්වය ලබා ගැනීමේ සාකච්ඡාවක් පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අමාත්‍ය උපදේශක ආචාර්ය රවින්ද්‍ර කාරියවසම් මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ (10) පැවැත්විණි.

පරිසර අමාත්‍යංශයේ නව ගමන් මග සඳහා පර්යේෂකයන්ගේ සහය

මත්ද්‍රව්‍ය තොගයක් සමග විදෙස් ජාතිකයන් දෙදෙනෙකු ගුවන්තොටුපළේදී අත්අඩංගුවට

විදේශිකයින් දෙදෙනෙකු මෙරටට සූක්ෂ්මව රැගෙන ඒමට උත්සහ කළ මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා රේගුවේ සහ රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන්ට ඊයේ (10) හැකි වී තිබේ.

මත්ද්‍රව්‍ය තොගයක් සමග විදෙස් ජාතිකයන් දෙදෙනෙකු ගුවන්තොටුපළේදී අත්අඩංගුවට

ජනමාධ්‍යවේදීන් සහ කලාකරුවන්ට ඉදිවෙන මහල් නිවාස සංකීර්ණයේ ඉදිකිරීම් වසර 02කින් අවසන් කිරීමට සැලසුම්

ජනමාධ්‍යවේදීන් සහ කලාකරුවන් සදහා ඉදිවන කොට්ටාව නව මහල් නිවාස සංකීර්ණ‌යේ ඉදිකිරීමට් කටයුතු වසර දෙකකින් අවසන් කිරීමට අපේක්ෂා කරන බව නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පවසයි.

ජනමාධ්‍යවේදීන් සහ කලාකරුවන්ට  ඉදිවෙන  මහල් නිවාස සංකීර්ණයේ ඉදිකිරීම් වසර 02කින් අවසන් කිරීමට සැලසුම්

විදුලි සේවකයින්ගේ ඉල්ලීම් 62කට අධ්‍යක්ෂ මණ්ඩලය එකඟ වෙයි

ලංකා විදුලි බල මණ්ඩලයට අදාළ ප්‍රධාන සමාගම් 04හි අධ්‍යක්ෂක මණ්ඩල සමග වෘත්තීය සමිති පැවැත්වූ සාකච්ඡාවෙන් අනතුරුව ඉල්ලීම් 64න් ඉල්ලීම් 62ක් ලබාදීමට අධ්‍යක්ෂක මණ්ඩල එකඟ වීඇතැයි එම සමාගම් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

විදුලි සේවකයින්ගේ ඉල්ලීම් 62කට අධ්‍යක්ෂ මණ්ඩලය එකඟ වෙයි

“ආර්ථික ආවේක්ෂණ කමිටුව” රැස් වෙයි

බාහිර බලපෑම් හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සුරක්ෂිත කිරීමට සහ පුරවැසියන්ගේ සුභසාධනය ආරක්ෂා කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ යෝජනාවකට අනුව පිහිටුවන ලද ආර්ථික ආවේක්ෂණ කමිටුව ඊයේ (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස් විය.

“ආර්ථික ආවේක්ෂණ කමිටුව” රැස් වෙයි