විදුලිබල ක්ෂේත්රය මෑතකදී ගත් දැවැන්තම පරිවර්තනය සනිටුහන් කරමින් ප්රතිව්යුහගත වැඩපිළිවෙල සම්පූර්ණ කළ බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහාතා පවසයි.

විදුලිබල ක්ෂේත්රය මෑතකදී ගත් දැවැන්තම පරිවර්තනය සනිටුහන් කරමින් ප්රතිව්යුහගත වැඩපිළිවෙල සම්පූර්ණ කළ බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහාතා පවසයි.
රාජ්‍ය නිලධාරීන් මුහුණ දෙන සංකීර්ණ නීතිමය බාධක ඉවත් කර ජනතාවට කඩිනම් සහන සැලසීම රජයේ ප්‍රමුඛතාවය බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා පැවසුවේය.
ජාතික නාමල් උයන හඳුන්වා දී වසර 35ක් සපිරීම නිමිත්තෙන් එය මෙරට ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම එළඹෙන මාර්තු 27 වනදා පෙරවරු 10.00ට ජාතික නාමල් උයන පරිශ්‍රයේදී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරෙන බව ජාතික නාමල් උයන නිර්මාතෘ පූජ්‍ය වනවාසී රාහුල හිමි සඳහන් කළහ.
ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ආරාධනයකට අනුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මාර්තු 8 වන දින මධ්‍යම රාත්‍රියේ පිලිපීනයේ මැනිලා නුවර නිල සංචාරයක් සඳහා පිටත්ව ගිය අතර එහිදී ඇය ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව පැවැත්වෙන වැඩසටහන් සඳහා සහභාගී වනු ඇත.
ජාතික වස්තුවක් ලෙස ප්‍රකාශයට පත් කළ වර්ෂ 2022 දී මිය ගිය නැදුන්ගමුවේ විජය රාජා හස්තියා නැවත ප්‍රතිනිර්මාණය කර මාර්තු මස 11 වැනි දින සිට ජාතික කෞතුකාගාරයේ , ස්වභාවික විද්‍යා කෞතුකාගාරයේදී මහජන ප්‍රදර්ශනයට විවෘත වන බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සනුජා කස්තුරිආරච්චි මහත්මිය පවසයි.
ජාත්‍යන්තර කාන්තා දින ජාතික සැමරුම රාජ්‍ය යාන්ත්‍රණය ඔස්සේ සවිබල ගැන්වෙන කාන්තාවන් 1500ක ගේ සහභාගීත්වයෙන් ඊයේ (08 ) ෙඅග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිණියගේ ප්‍රධානත්වයෙන් මාතර රුහුණ විශ්වවිද්‍යාලයීය රබින්ද්‍රනාත් තාගෝර් ශාලාවේදී පැවැත්විණි.
රජයේ ප්‍රතිපත්ති මත සාමූහිකව කටයුතු කළහොත් පවතින අභියෝග ජයගත හැකි අතර පොහොසත් රටක් හා ලස්සන ජීවිතයක්ජනතාවට උදා කර දිය හැකි බවද රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා සඳහන් කරයි.
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල පස්වරු 2.00 න් පසුව ස්ථාන ස්වල්පයක ඇතිවිය හැකි වැසි හෝ ගිගුරුම් සහිත වැසි හැරුනුවිට දිවයිනේ ප්‍රධාන වශයෙන් වියලි කාලගුණ තත්ත්වයක් පවතී.
කාන්තා අයිතිවාසිකම් නීතියට පමණක් සීමා නොව, ඒවා සෑම කාන්තාවකගේම සැබෑ ජීවිතයේ ප්‍රයෝජනවත් විය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළාය.
ඉරාන නාවික හමුදාවට අයත් IRIS Bushehr සහ IRIS Dena නෞකා සහ එහි නාවිකයන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ශ්‍රී ලංකාව සතු ස්වෛරීභාවයට සහ තීරණ ගැනීමේ අයිතියට පූර්ණ වශයෙන් ගරු කරන බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කර ඇතැයි රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ශ්‍රී ලංකාවට දකුණු දෙසින් පිහිටි ගැඹුරු මුහුදු ප්‍රදේශයක සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී කිලෝ ග්‍රෑම් 103කට අධික මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව ආරක්ෂක නියෝජ්‍ය ඇමැති අරුණ ජයසේකර මහතා පවසයි.
මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති අමෙරිකා, ඊශ්‍රායල සහ ඉරාන අතර යුද උණුසුම හේතුවෙන් ලෝක ඉන්ධන වෙළඳපල දැඩි අස්ථිරතාවකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් සමස්ත ශ්‍රී ලාංකේය සහ ලෝකවාසී සහෝදරියන් සහ දැරියන් වෙත උණුසුම් සුභපැතුම් පිරිනමන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.


රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.