2025 නොවැම්බර් මස අග භාගයේ පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හානියට පත් කෘෂි වගාවන් නැවත ස්ථාපිත කිරීම සඳහා ගොවීන්ට සහන ලබාදීමට රජය තීරණය කර තිබේ.

2025 නොවැම්බර් මස අග භාගයේ පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හානියට පත් කෘෂි වගාවන් නැවත ස්ථාපිත කිරීම සඳහා ගොවීන්ට සහන ලබාදීමට රජය තීරණය කර තිබේ.
දිවයිනේ පළාත් 09ම ආවරණය වන පරිදි 2026 – 2028 කාලසීමාව තුළ සංචාරක සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරිමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළීබඳ කොමිෂන් සභාවේ කාර්යයන් ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.
අධ්‍යාපනය, කුසලතා සංවර්ධනය සහ කෘෂිකාර්මික පර්යේෂණ යන ක්ෂේත්රයන්හි සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ඊයේ (09) පිලිපීන ආයතන සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත වූවාය.
මැදපෙරදිග කලාපයේ ඇති වී තිබෙන තත්වය හේතුවෙන් රියාද් සහ ඩුබායි වෙත තාවකාලිව නතර කර තිබු ගුවන් ගමන් නැවත ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම දැනුම් දෙයි.
විශේෂ නාවික මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය තොගයක් බවට සැකකෙරෙන උර සහ අවි ආයුධ තොගයක් ප්‍රවාහනය කරමින් තිබු බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා අත්අඩංගුවට ගෙන ඇත.
ශ්‍රි ලංකාවේ සිට රෝමය බලා පිටිත් වු ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් යූ ඒල් 1213 ගුවන් යානය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර ඇති අසත්‍ය තොරතුරු පිළිබදවයි.
කොළඹ, ශ්‍රී ලංකා ජාතික රෝහලේ ස්ථාපිත කරන ලද කෘතිම බුද්ධිය (AI) භාවිතා කළහැකි අතිනවීනතම තාක්ෂණයෙන් යුත් MRI යන්ත්‍රය ඊයේ පස්වරුවේ (09) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් රෝගී සත්කාර සේවාවන් සදහා එක්කරනු ලැබීය.
උතුරු පළාතේත් ත්‍රිකුණාමලය සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
අද (09) මධ්‍යම රාත්‍රී 12 සිට බලපැවැත්වෙන පරිදි පහත සදහන් ඉන්ධන වර්ග වල සිල්ලර මිල ගණන් සංශෝධනය වන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරයි.
2026 අයවැය යෝජනා අනුව වැඩි කළ ලලිත් ඇතුලත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල (MTF) විසින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා පිරිනමනු ලබන මාසික මහපොළ ශිෂ්‍යත්ව දීමනාව ජනවාරි මාසයේ සිට බලාත්මක කර තිබේ.
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස ගුණදාස සමරසිංහ මහතා පත් කර තිබේ.
කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති, පන්නිපිටිය රැක්මලේ ශ්‍රී ධර්ම විජයාලෝක මහාවිහාරාධිපති අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහනාහිමිපාණන් වහන්සේ අද (09) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.


රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.