ඉන්ධන මිල සංශෝධනය කෙරේ

ඉන්ධන මිල සංශෝධනය කෙරේ
  • SocialShare:

අද (09) මධ්‍යම රාත්‍රී 12 සිට බලපැවැත්වෙන පරිදි පහත සදහන් ඉන්ධන වර්ග වල සිල්ලර මිල ගණන් සංශෝධනය වන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරයි.

එම නිවේදනය පහත පරිදි වේ.

 ඉන්ධන මිල සංශෝධනය 2026.03.09 page 0001