All Stories

ඝර්ම කලාපීය රටවල චර්ම රෝග පිළිබඳ ජාත්‍යන්තර දෙවැනි විශේෂඥ සමුළුව ඇරඹේ

මුළු ලෝකයේම අවධානයට ලක්වන ඝර්ම කලාපීය රටවල  චර්ම රෝග පිළිබඳ ජාත්‍යන්තර දෙවැනි විශේෂඥ  සමුළුව (2nd International Conference on Tropical Dermatology – ICTD) දෙස් විදෙස් ආරාධිතයින්ගේ  ප්‍රධානත්වයෙන්  කොළඹ ශ්‍රැංගිලා හෝටලයේ දී  පසුගියදා (11) ආරම්භ විය.

ඝර්ම කලාපීය රටවල  චර්ම රෝග පිළිබඳ ජාත්‍යන්තර දෙවැනි විශේෂඥ  සමුළුව ඇරඹේ

දිවයිනේ බොහෝ පළාත්වලට පස්වරු 2.00 න් පසුව වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මි. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.

දිවයිනේ බොහෝ පළාත්වලට පස්වරු 2.00 න් පසුව වැසි

“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” සඳහා ප්ලාස්ටික්වලින් තොර පරිසරයක් අවශ්‍යයි – අමාත්‍ය චන්දන අබේරත්න

“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන අරමුණ යථාර්ථයක් කිරීමට ප්ලාස්ටික් උවදුරුවලින් තොර සුන්දර පරිසරයක් අත්‍යවශ්‍ය බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා පවසයි.

“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” සඳහා ප්ලාස්ටික්වලින් තොර පරිසරයක් අවශ්‍යයි – අමාත්‍ය චන්දන අබේරත්න

අලුත් අවුරුදු නැකැත් සම්පාදනයට මාර්තු 16 දා විශේෂ සාකච්ඡාවක්

2026 වර්ෂයේ සිංහල හා දමිළ අලුත් අවුරුදු නැකැත් සම්පාදනය කිරීම සම්බන්ධයෙන්, එළඹෙන මාර්තු 16 වැනිදා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය (ආචාර්ය) හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

අලුත් අවුරුදු නැකැත් සම්පාදනයට මාර්තු 16 දා විශේෂ සාකච්ඡාවක්

​උසස් පෙළ ඉහළින්ම සමත් සිසුන්ට විදෙස් ශිෂ්‍යත්ව පිරිනමයි

රට ගොඩනැගීමට නම් අධ්‍යාපනය සඳහා වූ ආයෝජනයන් දිරිමත් කරමින් දියුණු මානව සම්පතක් නිර්මාණය කළ යුතුය යන විශ්වාසය රජය සතුව පවතින බවත්, මෙම ශිෂ්‍යත්ව වැඩසටහන රටේ ඉදිරි දැක්ම නිර්වචනය කරන වැඩසටහනක් බවත් අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කර සිටියාය.

​උසස් පෙළ ඉහළින්ම සමත් සිසුන්ට විදෙස් ශිෂ්‍යත්ව පිරිනමයි

මෙරට විදුලිබල ක්ෂේත්‍රයේ වත්මන් සහ අනාගත අභියෝග ජය ගැනීමට එක්ව වැඩ කරමු - ජනපති

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු වෘත්තීය සමිති නියෝජිතයන් අතර සාකච්ඡාවක් අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

මෙරට විදුලිබල ක්ෂේත්‍රයේ වත්මන් සහ අනාගත අභියෝග ජය ගැනීමට එක්ව වැඩ කරමු - ජනපති