ආසියානු සංවර්ධන බැංකුවේ නිල ආරාධනය මත පිලිපීනයේ නිල සංචාරයක නිරත වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, ඊයේ (11) රාත්‍රි කටුනායක බණ්ඩනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් යළි මෙරටට පැමිණියාය.

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.