All Stories

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද මාධ්‍ය හමුවේ සිදුකළ විශේෂ ප්‍රකාශය

ඉන්ධන පිරිමැසීම පිළිබඳ සෑම අමාත්යාංශයක් සතුවම ප්රායෝගික වැඩපිළිවෙළක් තිබිය යුතු බවත්, එය දත්ත මත පදනම් වූ අවම බලශක්ති පරිභෝජනයක් සහතික වන තිරසාර ක්රියාවලියක් විය යුතු බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ පිළිබඳ කඩිනම් වාර්තාවක් අමාත්යාංශ මට්ටමින් ලබා දෙන ලෙස උපදෙස් දුන්නේය.

බදාදා විශේෂ නිවාඩු දිනයේ දුම්රිය ධාවන කාලසටහන නිකුත් කෙරේ

පවතින ඉන්ධන තත්ත්වය හේතුවෙන් රජය සෑම බදාදා දිනකම විශේෂ නිවාඩු දිනයක් ලෙස නම් කර ඇති අතර, එම දිනයේ ක්‍රියාත්මක වන දුම්රිය ධාවනය පිළිබඳ දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර ඇත.

බදාදා විශේෂ නිවාඩු දිනයේ දුම්රිය ධාවන කාලසටහන නිකුත්  කෙරේ

ඉන්ධන පිරිමැසීම පිළිබඳ සෑම අමාත්‍යාංශයකටම ප්‍රායෝගික වැඩපිළිවෙළක් තිබිය යුතුයි - ජනපති

ඉන්ධන පිරිමැසීම පිළිබඳ සෑම අමාත්යාංශයක් සතුවම ප්රායෝගික වැඩපිළිවෙළක් තිබිය යුතු බවත්, එය දත්ත මත පදනම් වූ අවම බලශක්ති පරිභෝජනයක් සහතික වන තිරසාර ක්රියාවලියක් විය යුතු බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ පිළිබඳ කඩිනම් වාර්තාවක් අමාත්යාංශ මට්ටමින් ලබා දෙන ලෙස උපදෙස් දුන්නේය.
ඉන්ධන පිරිමැසීම පිළිබඳ සෑම අමාත්‍යාංශයකටම ප්‍රායෝගික වැඩපිළිවෙළක් තිබිය යුතුයි - ජනපති

ඉන්ධන අර්බුදය හමුවේ බදාදා දිනවල ප්‍රවාහන සේවා සීමා කෙරේ

පවතින ඉන්ධන අර්බුදය කළමනාකරණය කිරීම සඳහා අද (18) සිට සෑම බදාදා දිනයකම පොදු ප්‍රවාහන සේවා සීමා සහිතව පවත්වාගෙන යාමට රජය තීරණය කර ඇති බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

ඉන්ධන අර්බුදය හමුවේ බදාදා දිනවල ප්‍රවාහන සේවා සීමා කෙරේ

QR කේතයට අදාළ ගැටලු බොහෝ ප්‍රමාණයක් විසඳා අවසන් - ඇමති නලින්ද

ඉන්ධන ලබාගැනීම සඳහා භාවිතා කරන QR කේත පද්ධතියට අදාළ බොහෝ ගැටලු මේ වනවිට නිරාකරණය කර අවසන් බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.