සෞඛ්‍ය පද්ධතිය තුළ නව ප්‍රතිපත්තිමය සැලසුම් ක්‍රියාත්මක කිරීම රෝගී ආරක්ෂාව, සෞඛ්‍ය සේවා ගුණාත්මකභාවය සහ ආසාදන පාලනය වැනි ප්‍රධාන අංශ වඩාත් ශක්තිමත් කිරීමට මගපෙන්වන වැදගත් පියවරක් ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.


