All Stories

මැදපෙරදිග යුද තත්වය හමුවේ බලශක්ති සැපයුම සම්බන්ධයෙන් ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

මැදපෙරදිග යුද තත්වය හමුවේ ගත යුතු ඉදිරි පියවරයන් පිළිබද විශේෂ සාකච්ඡාවක් අද (15) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්විණි.
මැදපෙරදිග යුද තත්වය හමුවේ බලශක්ති සැපයුම  සම්බන්ධයෙන් ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

අනවශ්‍ය ලෙස පෝලිම්වල රැඳෙමින් ඉන්ධන ලබා ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ - ඛනිජ තෙල් නීතිගත සංස්ථා සභාපති

ඉන්ධන පිළිබඳ අනවශ්‍ය බියක් ඇතිකරගත යුතු නැති බවත්, ඉන්ධන හිඟයක් හෝ සැපයුමේ බාධාවක් නැතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී. ජේ රාජකරුණා මහතා පැවසීය.

අනවශ්‍ය ලෙස පෝලිම්වල රැඳෙමින් ඉන්ධන ලබා ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ - ඛනිජ තෙල් නීතිගත සංස්ථා සභාපති

ශ්‍රී ලංකා නාවික හමුදාව ගැඹුරු මුහුදේ තවත් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා පොලීසිය ඒකාබද්ධව සිදුකළ විශේෂ මෙහෙයුමකදී, මත්ද්‍රව්‍ය බහලු බවට සැකකෙරෙන උර තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ දේශීය බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් පස්දෙනෙකු (05) භාරයට ගැනීමට කටයුතු කර තිබේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව ගැඹුරු මුහුදේ තවත් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගනී

මැදපෙරදිග යුද තත්වය හමුවේ අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් ජනපති හා අමාත්‍යංශ ලේකම්වරු අතර සාකච්ඡාවක්

මැදපෙරදිග මතු වී ඇති යුදමය තත්ත්වය හමුවේ අත්‍යවශ්‍ය සේවාවන් නිසි පරිදි පවත්වාගෙන යා‍මේදී මතු වී ඇති ගැටලු පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අමත්‍යංශ ලේකම්වරුන් ඇතුළු ආයතන ප්‍රධානීන් අතර සාකච්ඡාවක් අද (15) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

මැදපෙරදිග යුද තත්වය හමුවේ අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් ජනපති හා අමාත්‍යංශ ලේකම්වරු අතර සාකච්ඡාවක්

ජාතික ඉන්ධන බලපත්‍ර (QR) පද්ධතිය යථා තත්ත්වයට

ජාතික ඉන්ධන බලපත්‍ර පද්ධතිය (National Fuel Pass) හරහා ඉන්ධන කෝටාව ලබාගැනීම සඳහා භාවිත කරන QR කේත ක්‍රියාවලිය මේ වන විට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්ව ඇති අතර, එය දැනට සක්‍රීයව ක්‍රියාත්මක වන ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ජාතික ඉන්ධන බලපත්‍ර (QR) පද්ධතිය යථා තත්ත්වයට

2027 වසරේ පෙර පාසල් සඳහා නව විෂය නිර්දේශයක් හදුන්වා දෙන්නත් ඒ සඳහා ගුරුවරුන් පුහුණු කරන්නත් කටයුතු කරනවා -අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය-

2027 වසරේ පෙර පාසල් සඳහා නව විෂය නිර්දේශයක් හදුන්වා දෙන්නත් ඒ සඳහා ගුරුවරුන් පුහුණු කරන්නත් වගේම නියාමන අධිකාරියක් මගින් පෙර පාසල් නියාමනය කරන්නත් කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

2027 වසරේ පෙර පාසල් සඳහා නව විෂය නිර්දේශයක් හදුන්වා දෙන්නත් ඒ සඳහා ගුරුවරුන් පුහුණු කරන්නත් කටයුතු කරනවා  -අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය-