All Stories

කොතලහිඹුටු කිලෝ 25 ක් සමඟ චීන ජාතික ගුවන් මගියකු අත්අඩංගුවට

කොළඹ සිට චීනයේ ෂැංහයි වෙත ගමන් කිරීමට පැමිණි චීන ජාතික ගුවන් මගියකු සතුව තිබු රුපියල් ලක්ෂයක් පමණ වටිනාකමකින් යුත් කොතලහිඹුටු කිලෝ 25  ක් ඊයේ (21)  කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළට අනුයුක්ත රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

කොතලහිඹුටු කිලෝ 25  ක් සමඟ චීන ජාතික ගුවන් මගියකු අත්අඩංගුවට

දවසේ කාලගුණය

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් පස්වරු 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

දවසේ කාලගුණය

QR කේතය යටතේ ලබා දෙන ඉන්ධන කෝටාව සංශෝධනය කෙරේ

QR කේතය යටතේ ලබා දෙන ඉන්ධන කෝටාව අද රාත්‍රියේදී වෙනස් වේ. එසේ වෙනස් වීමේ දී , ඉන්ධන කෝටාවේ එක් එක් වාහනය සඳහා ලබා දෙන ඉන්ධන ප්‍රමාණයද පහත පරිදි සංශෝධනය කොට ඇති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

QR කේතය යටතේ ලබා දෙන ඉන්ධන කෝටාව සංශෝධනය කෙරේ

‘Rebuilding Sri Lanka’ අරමුදලට Symphony Orchestra of Sri Lanka වෙතින් මූල්‍යමය පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ  ‘Rebuilding Sri Lanka’ අරමුදලට Symphony Orchestra of Sri Lanka සංවිධානය විසින් රුපියල් මිලියනයක මුදලක් පරිත්‍යාග කරන ලදී.

‘Rebuilding Sri Lanka’ අරමුදලට Symphony Orchestra of Sri Lanka  වෙතින් මූල්‍යමය පරිත්‍යාගයක්