QR කේතය යටතේ ලබා දෙන ඉන්ධන කෝටාව සංශෝධනය කෙරේ

QR කේතය යටතේ ලබා දෙන ඉන්ධන කෝටාව සංශෝධනය කෙරේ
  • SocialShare:

QR කේතය යටතේ ලබා දෙන ඉන්ධන කෝටාව අද රාත්‍රියේදී වෙනස් වේ. එසේ වෙනස් වීමේ දී , ඉන්ධන කෝටාවේ එක් එක් වාහනය සඳහා ලබා දෙන ඉන්ධන ප්‍රමාණයද පහත පරිදි සංශෝධනය කොට ඇති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

 

වාහන වර්ගය 

පෙර ලබා දුන් ඉන්ධන ප්‍රමාණය (ලීටර)

නව ඉන්ධන ප්‍රමාණය (ලීටර)

 ඉන්ධන ප්‍රමාණය වැඩිවීම

(ලීටර)

1

කාර් රථ (Car  )

15

25

10

2

ත්‍රී රෝද රථ (3Wheel)

15

20

5

3

වෑන් රථ (Van)

40

50

10

4

ලොරි රථ (Lorry)

200

200

0

5

බයිසිකල (Bike)

5

8

3

6

බස් රථ (Bus)

60

100

40

7

Quadricycle

5

8

3

8

විශේෂ කාර්ය වාහනය (Special Purpose Vehicle)

40

40

0

9

ඉඩම් වාහනය (Land Vehicle)

25

40

15