All Stories

අනාගත පරපුර වෙනුවෙන් අපේ රටේ සංස්කෘතිකමය සම්ප්‍රදායන් ආරක්ෂා කරගෙන ඉදිරියට ගෙන යා යුතුයි

ඓතිහාසික තිස්සමහාරාම රජමහා විහාරස්ථානයේ සහ සිතුල්පව්ව රජමහා විහාරස්ථානයේ පොසොන් පූජෝත්සවය සහ පෙරහැර මංගල්‍යය පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ සහභාගිත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (05) පස්වරුවේ පැවැත්විණි.

අනාගත පරපුර වෙනුවෙන් අපේ රටේ සංස්කෘතිකමය සම්ප්‍රදායන් ආරක්ෂා කරගෙන ඉදිරියට ගෙන යා යුතුයි

කාන්තාවන්ගේ ශ්‍රමය ඇගයෙන සාධාරණ සමාජයක් සහ සුරැකුම් ආර්ථිකයක් වෙනුවෙන් ජාතික සුරැකුම් පද්ධතියක් සැකසීම ඉතා වැදගත්

කාන්තාවන්ගේ ශ්‍රමය ඇගයෙන සාධාරණ සමාජයක් සහ සුරැකුම් ආර්ථිකයක් වෙනුවෙන් ජාතික සුරැකුම් පද්ධතියක්, (National Care Policy ) සැකසීම ඉතා වැදගත් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

කාන්තාවන්ගේ ශ්‍රමය ඇගයෙන සාධාරණ සමාජයක් සහ සුරැකුම් ආර්ථිකයක් වෙනුවෙන් ජාතික සුරැකුම් පද්ධතියක් සැකසීම ඉතා වැදගත්

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සේවයේ නියුතු රාජ්‍ය නිලධාරීන්ට හා සේවකයින්ට විශේෂ "ආරෝග්‍යා" ජංගම සුව සායනයක්

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් රාජ්‍ය ආයතනවල සේවයේ නියුතු රාජ්‍ය නිලධාරීන්ගේ මෙන්ම සේවකයින්ගේ සුවතාවය වෙනුවෙන් දීප ව්‍යාප්තව, අඛණ්ඩව පවත්වනු ලබන "ආරෝග්‍යා" ජංගම සෞඛ්‍ය සායන වැඩසටහනේ 59 වන වැඩසටහන මෙරට පරිපාලන අගනගරයවන ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී ඊයේ (4)  පැවැත්විණි.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සේවයේ නියුතු රාජ්‍ය නිලධාරීන්ට හා  සේවකයින්ට විශේෂ "ආරෝග්‍යා" ජංගම සුව සායනයක්

විදේශ අමාත්‍ය විජිත හේරත් මැදපෙරදිග රටවල විදෙස් ඇමතිවරුන් සමග සාකච්ඡා

මැදපෙරදිග රටවල් කිහිපයක විදේශ අමාත්‍යවරුන් සමග විදේශ කටයුතු, විදේශ රැකියා සහ සජචාරක අමාත්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා දුරකථනයෙන් සාකච්ඡා කර අතර එම කලාපයේ ඇතිවී තිබෙන යුදමය වාතාවරණය හේතුවෙන් ඒ ඒ රටවල් මුහුණ පා ඇති තත්ත්වය සොයා බලමින් සිය ශෝකය සහ කණගාටුව ප්‍රකාශ කළ බව විදේශ අමාත්‍යංශය පවසයි.

විදේශ අමාත්‍ය විජිත හේරත් මැදපෙරදිග රටවල විදෙස් ඇමතිවරුන් සමග සාකච්ඡා

‘පොහොසත් රටක අභිමන ඇය වෙයි දැයක පෙරමග’ තේමාවෙන් මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය සැමරෙයි

සෑම වසරකම ජාත්‍යන්තර කාන්තා දිනය මාර්තු 08 වනදාට යෙදී තිබෙන බවද මෙවර මාර්තු 08 වෙනිදා ‘පොහොසත් රටක අභිමන ඇය වෙයි දැයක පෙරමග’ යන තේමාවෙන් ජාත්‍යන්තර කාන්තා දිනය කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය සහ කාන්තා කාර්යංශය එක්ව සමරන බවද කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය සඳහන් කළාය.

‘පොහොසත් රටක අභිමන ඇය වෙයි දැයක පෙරමග’ තේමාවෙන් මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය සැමරෙයි

ධීවර වරාය යටිතල පහසුකම් නැංවීමට වෙන්කළ ප්‍රතිපාදන කාර්යක්ෂමව භාවිතා කරන්න - ධීවර ඇමති

'පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්' උදෙසා ජනතාව තැබූ විශ්වාසය රකිමින්, මෙවර අයවැයෙන් ධීවර වරාය යටිතල පහසුකම් සංවර්ධනයට වෙන්කළ විශාල ප්‍රතිපාදන කාර්යක්ෂමව භාවිතා කරන ලෙස ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.

ධීවර වරාය යටිතල පහසුකම් නැංවීමට වෙන්කළ ප්‍රතිපාදන කාර්යක්ෂමව භාවිතා කරන්න - ධීවර ඇමති